Cinema World
This page about Cinema World. Marvel, DC, Bollywood, Hollywood, K-drama, Fashion, Gossip, Film Update
22/03/2026
Dubai වල පැවැත්වුණු special event එකකට සහභාගී වුණු Alia Bhatt.
ප්‍රකට විලාසිතා නිර්මාණකරු Bob Mackie ගේ gown එකකින් ඇය සැරසී සිටියා. මේ gown එක white sequins, silver bugle beads සහ Swarovski crystals වලින් work කරලා තිබ්බා. මේ gown එකේ Mandarin collar එක සහ long sleeves ඇයට elegant look එකක් දීලා තිබුණා.
ඇයගේ පෙනුම තවත් දීප්තිමත් කළේ House of Yarané white gold සහ diamond earrings වලින්. ඒ වගේම dress එකට ගැලපෙන්න AQUAZZURA Crystal sandals දෙකක් ඇය තෝරගෙන තිබ්බා, ඒකෙන් ඇයගේ මුළු look එකම complete වෙලා තිබ්බා.
゚
18/03/2026
Dakota Johnson x Calvin Klein Spring 2026✨
゚
17/03/2026
බොලිවුඩ් සිනමාවේ විලාසිතා රැජිනක් වන Karisma Kapoor පසුගියදා "MasterChef India" වැඩසටහනට සහභාගී වුණා.
ඇය මෙහිදී Siddhartha Bansal විසින් නිර්මාණය කළ turquoise-teal floral bandhgala jacket එකක් සමග matching flowy skirt එකකින් සැරසී සිටියා. මේ outfit එකේ විශේෂත්වය තමයි මේ jacket එකේ kiss-lock purse pockets (batua inspired clutch pockets), මේක තමයි මේ look එකේ hidden gem එක👜🌿
ඒකට Royal touch එක එකතු කළේ Tribe by Amrapali සහ Curio Cottage වෙතින් තෝරාගත් oxidised bangles, rings, ear cuffs සහ sleek drop earrings. ඒ වගේම ඇයගේ මේ look එක complete කළේ n**e pointed heels දෙකෙන්❤
゚
13/03/2026
අපි කවුරුත් ආදරය කරන "Tale of the Nine Tailed" තරුව Lee Dong-wook මේ මාසේ, ඒ කියන්නේ මාර්තු 21 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී සිය රසිකයින් හමුවීමට සූදානම්🦊 "My Sweet Home" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම Fan Meeting එකේ Tickets දැනටමත් 90% කට වඩා අලෙවි වී අවසානයි කියලා තමා කියන්නේ🎫🔥
මේ සුවිශේෂී හමුවේ Tickets 2,600 THB සිට 6,600 THB (VVIP) දක්වා මිල ගණන් වලට අලෙවි වනවා. Mini Talk, Hi-Touch, Group Photo සහ අත්සන් කළ posters, photo cards වැනි වටිනා අවස්ථාවන් රැසක් රසිකයින්ට මෙහිදී හිමි වෙනවා කියලා සදහන් වෙනවා.
✍අන්තර්ජාලය ඇසුරෙන්
゚
11/03/2026
Los Angeles වල පැවැත්වුන Louis Vuitton x W Magazine Awards Season Dinner එකට සහභාගි වුන සුන්දර Elle Fanning💙
ඇය මේ event එක සදහා තෝරාගෙන තිබුණේ Moschino Spring 2026 collection එකට අයත් ඉතාමත් ආකර්ෂණීය Powder-blue colour strapless draped dress එකක්. Gathered bodice එක, fluid asymmetric skirt එක සහ back cut-out එක එකතු වෙලා modern fairytale princess vibe එකක් ඇයට ඇවිත් තියෙනවා💙
බොහෝ දෙනා ඇය Louis Vuitton එකේ Outfit එකකින් සැරසී එයි කියලා බලාපොරොත්තු වුණා, මොකද මේ event එකට ආපු බොහෝ දෙනා ඇඳලා ආවේ Louis Vuitton එකේ Outfits ඒත් ඇයගේ මේ වෙනස් තේරිමත් එක්ක "unexpected" Choice එකක් විදියට highlight වෙලා තියෙනවා කියලා තමයි සදහන් වෙන්නේ. ඇයගේ සුපුරුදු විලාසිතාවලට වඩා මේක ටිකක් වෙනස් කියලත් කට්ටිය කියලා තියෙනවා.💙
゚
Click here to claim your Sponsored Listing.