Wealthy Life

Wealthy Life

Share

Wealth is control of your own money!

Photos from Wealthy Life's post 24/04/2025

මෙය මිලියන දහයක ජීවිත රක්ෂණයක් පිළිබඳ දැන්වීමකී!

බදු වලින් ලංකාව පිරිණු කාලේක ජීවිත රක්ෂණ අරමුදලට බද්දක් නැති බව දැනුවත් වන්න! 💯

ආදරණීය පියෙක්, උත්සහවන්ත ස්වාමිපුරුෂයෙක්, වගකීමක් ඇති පුතෙක් ඇතොත් කියවන්න!

ප්‍රශ්න කිහිපයක් අහන්නම්!

#දින තුනකට ගෙදරින් පිට ඉන්නට සිද්ධ වුවහොත් පවුලේ පරිභොජනය සදහා මුදලින් කියක් තබා යා යුතුද?
-(ඔබේ පවුලට අදාළව ගනන සලකා බලන්න)💸

#අවුරුද්දකට ගෙදරින් පිට ඉන්නට සිද්ධ වුවහොත් පවුලේ පරිභොජනය, අමතර වැඩකටයුතු සහ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට මුදලින් කියක් තබා යා යුතුද? 💵
-(ඔබේ පවුලට අදාළව ජීවන තත්ත්වයට අදාළව ගනන සලකා බලන්න)

#ඒත්, අවාසනාවකට සදාකාලිකව වෙන්වී මිය යන්න සිදුවුහොත් පවුලේ අයට පරිභෝජනයට, දරුවන්ගේ අනාගතය සදහා, ඔවුන්ගේ සිහින සදහා , අමතර වැඩකටයුතු සදහා එකී මෙකී නොකී සියලුම වියදම් සදහා තබා යා යුතු මුදල සිතන්නවත් හැකිද????⁉️

කාලීනව ඇති ආර්ථික අර්බුදය හමුවේ පවුලත් සමඟ ඔබ සිටින විටදීත්, යම්කිසි ආදයමක් ඔබට ලැබෙන විටදීත් ජීවත් වීම මෙතරම් අපහසු නම් ඔබ නොමැති විටකදී පවුලේ ආදරණීයන් කෙසේ නම් ජීවත් වෙයි ද? එයට ඔබ සැලසුමක් සාදා ඇතිද? එම සැලසුම ප්‍රමාණවත් ද? නැති නම් පහළින් ඇති විසදුම් කිහිපය සලකා බලන්න. අනිවාර්යයෙන්ම ඔබට අවැසි ආවරණය එහි ඇත.✅

මාධව නිමර්ශන
විධායක වත්කම් සැලසුම්කරු
072-6760000
075-3760000

01/04/2025

එකම පවුලේ ලොකු පුතා, චූටී පුතා සහ අම්මා සතියක කාලයක් පුරාවට චිකන් ගූන්‍යා උණ තත්ත්වයට රෝහල් ගත උනා.

මගේ Client පවුලේ එකම ආදායම් මාර්ගය පවුලට ගේන පවුලේ තාත්තා.

ඔහුගේ ජීවිතේ අනපේක්ෂිත සතියකට රක්ෂණය නිසා සහනයක් ලැබුනා. තවද රු:35,000ක අදායමක්ද ඔවුන්ට හිමියි.

රක්ෂණය ඕන වෙන්නේ අපිට ඕනම වෙලාවට. 🙏🏽❤️

* මගේ අවුරුදු 6ට Claims 50ක් complete වෙන්න තව ටිකයි. 😉☂️

18/10/2024

අපි ජීවිතය ලෙස හඳුන්වන ගමනේ විවිධ සන්ධිස්ථාන ඇති අතර අප සෑම කෙනෙකුම විවිධ අවධියක සිටී.

ඔබ, ඔබේ පළමු මෝටර් රථය හෝ අලුතින් මිලදී ගැනීමට සැලසුම් කරන අතරතුර ජීවිතය උපරිමයෙන් භුක්ති විඳින තරුණ පුද්ගලයෙක් විය හැකිය.

ඔබ, ඔබේ සිහින නිවස ඉදිකිරීමට සැලසුම් කරන විවාහක හෝ ඔබේ දරුවාට දීප්තිමත් අනාගතයක් සැලසුම් කරන දෙමාපියෙක් විය හැකිය.

ඔබ, ඔබේ විශ්‍රාම දිවිය සැලසුම් කරන්නා විය හැකිය.

ඔබේ ජීවිතයේ සෑම අදියරකදීම, ඔබට ඉටු කිරීමට සුදුසු ඔබේම ජීවිත ඉලක්ක තිබේ.

එම ඉලක්ක ජයගන්නට, අපෙන් SaveSmart ඔබට! 👋❤️

03/10/2024

ඇයි අපි, අපේ විශ්‍රාම කාලයේ මූල්‍යමය ශක්තිය අදම සැලසුම් කළ යුත්තේ?

* අද මෙන් විශ්‍රාම කාලයේදීත් අපේ එදිනෙදා වියදම් දරාගන්නට ආදායමක් අවශ්‍ය නිසා!

* එලෙස අපේ වියදම් අපිම දරාගැනීම සුභදායී ලෙස දරුවන් මත බලපාන නිසා!

* ලංකාවේ ආයූ අපේක්ෂාව අවුරුදු 75කට 80කට දිවෙන නිසා!

* අකාලේ ජීවිතෙන් සමුගත්තේ නැත්නම් විශ්‍රාමයේදී මැරි මැරි ජීවත් වීමට සිදු වන නිසා!

* තමන්ගේ ජීවන තත්ත්වය ඉදිරියට පවත්වා ගැනීම සඳහා!

ඔව්!

මහළු ඔබව, තරුණ ඔබ අදම බලාගන්න!

ජය වේවා! ❤️

Roleplay perfectly filmed with AIA Academy 🎓

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo