Inno Lanka
Education Consultancy
31/12/2024
As we step into 2025, we thank you for trusting us with your dreams of working, studying, and exploring the world. It has been our privilege to guide you on your journey across borders.
May the New Year bring you endless opportunities, exciting adventures, and the courage to chase your aspirations. We look forward to continuing to make your dreams of international success and travel a reality!
🎉 Cheers to a year of new beginnings and endless possibilities! 🎉
Warm regards,
Innolanka Consultancy 🪄
We Make Your Dreams a Reality...
21/06/2024
🙏🏻කරුණා ගුණයෙන් සිත් පිරෙත්වා
සත් දනන් හට මෙත් වැඩෙත්වා✨
🍃හදින් හද සුහදව බැඳෙත්වා
සියලු සත් සුවපත්ම වෙත්වා🌸
ඔබ සැමට...
දහම් සිසිලෙන් ලොව නැහැවෙන පිත්බර පොසොන් මංගල්‍යයක් වේවා!🌕
නමෝ☸️බුද්ධාය
May you All Have a Blessed Poson Poya Day!🌕
Namo☸️Buddhaya!
22/05/2024
රාග ද්වේශ මෝහාන්ධකාරයන් දුරු වේවා...
සිත්සතන් ආලෝකමත් වේවා...
කරුණා ගුණය ලොව පැතිරේවා...
නූපන් කුසල් ඉපදේවා...
නිවන නම් වූ ක්ෂේම භූමිය වැඩි ඈතක නොමවේවා...
ඔබ සැමට...
ධර්මාලෝකයෙන් සැම සින් ආලෝකමත් වන, සැම සිත් සනහාලන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🌕
නමෝ☸️බුද්ධාය
May you All Have a Blessed Vesak Poya Day!🌕
Namo☸️Buddhaya!
23/04/2024
"දුන්නිග්ගහස්ස ලහුනෝ
යත්ථ කාමනිපාතිනෝ
චිත්තස්ස දමථෝ සාධු
චිත්තං දන්තං සුඛාවහං."
මේ සිත කියන්නේ නිග්‍රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතකින් වෙනස් වෙනවා. ආස කරන දේවල් වලටමයි ඇදිලා යන්නේ. එබඳු සිතක් දමනය කර ගැනීම කෙතරම් යහපත් දෙයක් ද? දමනය කළ සිතකින් මනා සැපයක් ලබන්න පුළුවන්.
ඔබ සැමට පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා!🌕
නමෝ☸️බුද්ධාය
May you All Have a Blessed Bak Poya Day!🌕
Namo☸️Buddhaya!
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo
10120
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |