Economics with PJ
නියත � සාමාර්ථයක් සදහා ඔබ සොයන ගුරුවර?
21/01/2022
📣 විභාගය අත ඇරලද❓
📣 භාගේට cover වෙච්ච syllables අස්සේ හිරවෙලාද❓
📣 කොරෝනා නිසා clz යන්න බැරි උනාද❓
📣 තාමත් පේපර් එකකට හරියට උත්තරයක් ලියා ගන්න දන්නේ නැද්ද❓
⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩
⭕ සෑම තේරීමකටම විකල්ප අවස්ථා රාශියක් පැවතිය හැක.නමුත් ඒ විකල්ප අතර එක් හොදම විකල්පයක් පවතී.
✌️✌️මේ ඒ හොදම විකල්පය තෝරා ගැනීමට ඔබට හිමිවන හොදම සහ විරල අවස්ථාවයි.✌️✌️
♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️ ♻️♻️
🏷️ ඔබට දැන් අගෝස්තු මාසයේදී ඇරබෙන ප්‍රමෝද්‍ය ජයසිංහ සර් විසින් මෙහයවනු ලබන 2022 Online Economics Theory කඩිනම් පාඨමාලාව සදහා සහභාගිවිය හැක.
🎯 මෙම කඩිනම් පාඨමාලාව යටතේ පවත්නා කෙටිකාලය තුල වුවද විභාගය සදහා අවශ්‍ය පරිපූර්ණ දැනුම ලබා දෙමින් සම්පූර්ණ විෂය නිර්දේෂය ඉතා ඉක්මනින් ආවරණය කරනු ලැබේ.එබැවින් විභාගයට නිසි සූදානමක් නොමැති,විෂය අවබෝධ නොවූ ඔබ උදෙසාම වෙන්වූ පාඨමාලාවකි.
🎯ආර්ථික විද්‍යාව හදාරණ සිසුන් බොහෝ පිරිසකට පවතින ගැටළුවනම් ප්‍රශ්න සදහා පිරිනමන සම්පූර්ණ ලකුණ හිමිවන ආකාරයට පිළිතුරක් ගොනුකර ගැනීමට නොහැකි වීමය.ඉහල ගුණත්වයෙන් යුත් අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාවක් මගින් ඒ සදහා ඵලදායි හා තිරසාර විසදුමක් මේ පාඨමාලාව හරහා හිමිවේ.
🎯 පාඨමාලාවේ ගුණාත්මකභාවය ආරක්ෂාකර ගැනීම හා ඉහල ප්‍රථිඵලයක් ලබාදීමේ අපේක්ෂාව මත උපරිමය සිසුන් 20ක් පමණක් වන පරිදි ඉතා සීමීත සිසු සහභාගීත්වයකින් පාඨමාලාව පවත්වනු ලැබේ.
🎯 online පන්තියක් තුලද වුවද එක් එක් සිසුවා කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් වඩාත් ඉහල ප්‍රථිපලයක් කරා ඔබව මෙහයවනු ලැබේ.
🎯 ඔබ කුමන තත්වයක සිටියද මෙම පන්තිය තුල ක්‍රියාත්මක වන ක්‍රමවේදය හරහා ඔබ ඉහල ප්‍රථිපලයකට ගමන් කිරීම නිරායාසයෙන්ම සිදුවේ.
🎯 එසේම වෙනත් කිසිදු උපකාරක පන්තියකින් ඔබට හිමි නොවන අමතර ප්‍රශ්න සාකච්චා කිරීමට,ඔබගේ දැනුම පරික්ෂා කිරීමට,ගැටළු සහගත තැන් සාකච්ඡා කිරීමට,විභාගය පිළිබද හෝ විෂය පිළිබද ඕනෑම ගැටළුවක් නිරාකරණය කරගැනීමට ගුරුවරයා සමග සම්බන්ධවීම සදහා අතිරේඛ කාලයක් පන්ති නොපැවෙත්වෙන දිනක ඔබට ලබාදේ.මෙය සෑම සිසුවෙකුටම හිමිවන අතර ඒ සදහා ඔබට කැමති නිදහස් වේලාවක් වෙන්කරගත හැක.
🕦 ප්‍රමාද නොවන්න.ජීවීතයේ අභියෝග හමුවේ සරසවි සිහිනය අත් නොහරින්න.🏆️🏆️
♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️ ♻️♻️
⭕ ලියාපදිංචි වීම සදහා ඔබගේ නම,ප්‍රදේශය,දුරකථන අංකය 0764265295 අංකයට whatsapp පණිවිඩයක් ලෙස හෝ FB Masenger ලෙස යොමු කරන්න.
➖ ප්‍රමෝද්‍ය ජයසිංහ ➖
✌️නියත 🅰️ සාමාර්ථයක් උදෙසා ඔබ සොයන ගුරුවරයා✌️
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo