Gadget Deals LK

Gadget Deals LK

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gadget Deals LK, Accessories, Colombo 06, Colombo.

Photos from Gadget Deals LK's post 12/02/2022

අඩුම මිලට JBL High-Quality Bluetooth Speaker (M3) එකක් ගමුද?🤗
Size එකෙන් පොඩි උනාට සුපිරි sound එකක් තියෙන Bluetooth Speaker එකක්.💯😋

1 Month One to One Replacement Warranty එකකුත් එක්කම.
ලස්සනම Colours තුනකින් මිලදී ගත හැක.
(Black, Blue, Silver)

මෙහි ඇති විශේෂත්වය,😁

✔️ හුරුබුහුටි අලංකාර පෙනුමෙන් යුක්ත වීම.
✔️ පැය 4 කට ආසන්න කාලයක් Music Play කිරීමේ හැකියාව.
✔️ ඕනෙම Device එකක් සමග ඉතාමත් පහසුවෙන් සම්බන්ද කිරීමේ හැකියාව තිබීම.
✔️ 1 Month One to One Replacement Warranty එකක් ලැබීම.
✔️ Metal Body එකකින් යුක්තවීම නිසා ඉතාමත් සවි ශක්තියෙන් යුක්ත වීම.
✔️ ඉතාමත් අඩු මුදලකට A Grade Bluetooth Speaker එකක් මිලදී ගැනීමේ හැකියාව.
මේ දේවලුත් Box එකත් එක්ක ඔයාට ලැබෙනවා,
✔️ Charge කිරීම සදහා USB Cable එකක්.
✔️ රැගෙන යාමේ පහසුව සදහා Key-Chain එකක්.

මිලදී ගැනීම සදහා,
✅ භාණ්ඩයේ නම , Code එක හෝ Screen Shot එකක්
✅ ඔබගේ ලිපිනය
✅ දුරකථන අංකය

අපට Whatsapp (0717324443) කරන්න. නැතිනම් Facebook Messenger හරහා එවන්න.

භාණ්ඩය ලැබුනු පසු ද මුදල් ගෙවීමේ හැකියාව ඇත.
CASH ON DELIVERY AVAILABLE

ඩිලිවරි ගාස්තු,

කොලඹ දිස්ත්‍රික්කය තුල - 200
අනෙකුත් දිස්ත්‍රික්ක සදහා - 280

වැඩි විස්තර සදහා Whatsapp/Messenger හරහා හෝ අපගේ දුරකථන අංකය ඔස්සේ සම්බන්ද වෙන්න.🤙😌

0717324443

Item Code: SJBM3

අඩුම මිලට හොදම දේ ගන්නනම් GADGET DEALS LK තමයි.😎

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo 06
Colombo
00600