Bloom Store
දිවයින පුරා ඩිලිවරි පහසුකම් සහිතයි.
28/01/2022
Smart Deal ..🤩
ඕනෑම එකක් රු.1500 පමණි.
ඔබගේ නිෂ්පාදනය අදම වෙන් කර ගන්න.
◾ භාණ්ඩ අතට ලැබුන පසු මුදල් ගෙවන්න (COD Available)
ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.
ඇණවුම ලබා දීමේදී ,
01. භාණ්ඩයේ නම
02. ඔබගේ නම
03. ලැබිය යුතු ලිපිනය
04. සම්බන්ධ කරගත හැකි දුරකතන අංක දෙකක්.
අප වෙත ලබා දෙන්න.
🛵 ඇණවුම තහවුරු කිරීමෙන් පසුව දවස් 2-4 ඇතුලත Courier සේවාව මගින් ඔබගේ නිවසට හෝ කාර්‍යාලයට භාණ්ඩ ලබාගත හැකිය.
21/01/2022
𝐀𝐧𝐝𝐫𝐞𝐚 𝐇𝐚𝐢𝐫 𝐆𝐫𝐨𝐰𝐭𝐡 𝐄𝐬𝐬𝐞𝐧𝐬𝐞 (20ml)
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.
👉හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
👉අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
👉ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.
✔️නැතිවෙලා ගිය හිසකෙස් යලි වවාගන්න,
✔️කොන්ඩය යන එක නවත්තන්න,
✔️කොණ්ඩය කැඩෙන එක නවත්වන්න,
✔️අකලට කොන්ඩය සුදු වීම වලක්වා ගැනීමට,
✔️තිබෙන කොන්ඩය වර්ධනය කරගන්න.
තියෙන හොඳම විසඳුම !❤
ඉතාමත් ජනප්‍රිය නිශ්පාදනයක් වන මෙ මගින් දවස් 14 ක් ඇතුළත කැපී පෙනෙන වෙනසක් අත් විදින්න. කෙස් වැටීම සම්පූරණයෙන්ම නවතා දිගු වරළසක් ඔබට හිමිකරදෙනු නොඅ නුමානයි. (ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම.)
ශැම්පූ මිලි ලීටර් සීයට ඇන්ඩ්‍රියා මිලි ලීටර් තුනක් (තේ හැන්දෙන් එකක් වගේ) මිශ්‍ර කරලා පිළියෙල කරල තියාගන්න. එහෙමත් නැතිනම් අවශ්‍ය ප්‍රමාණයට ශැම්පූ අතට අරන් ඒකට ඇන්ඩ්‍රියා බින්දු තුනත් හයත් අතර ප්‍රමණයක් දාල මිශ්‍ර කරගන්න.
කොන්ඩය වතුරෙන් සෝදන්න.
මිශ්‍රණය කොන්ඩයට දාල විනාඩි 3 ක් 6 ක් අතර කාලයක් මසාජ් කරන්න.
වතුරෙන් සෝදන්න.
ඔබ සාමාන්‍යෙන් භාවිතා කරන කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න.
අවම දවසක් හැර දවසක් හෝ භාවිතා කරන්න.
21/01/2022
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo