CDL - Ceylon Debating League

CDL - Ceylon Debating League

Share

Legacy speaks. Legends stand 👑

10/01/2025

ශ්‍රී ලාංකීය විවාද ක්ෂේත්‍රයේ නම් දැරූ පුරාවෘත්ත එකම සටන් බිමක නැවත වතාවක් හමුවන Ceylon Debating League ප්‍රථම දිගහැරුම හෙට උදෑසන 8 සිට කොළඹ නාලන්දා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ව ඇත.

හෙට සහ අනිද්දා දෙදින පුරාවට CDL 2025 නැරබීමට රිසි ඔබ සියළු දෙනාටම ආරාධනා !

10/01/2025

CDL 2025 තරගාවලියේ ඇත්ත විතරක් කියන්නට සූදානම් වන Truth Slayers කණ්ඩායම !

▫️ කවීෂ මයුරංග
▫️ චමුද් ලක්මාල්
▫️ මිනිදු පැහැසර
▫️ කුලන ජයසිංහ
▫️ චමල් වික්‍රමසිංහ

06/01/2025

CDL 2025 කිරුළ බෙන්තර ගඟෙන් එහාට රැගෙන යන්නට සූදානම් වෙන Voice Of Galle කණ්ඩායම !

▫️ නවෝද නිර්මාල්
▫️ සවිරු සෙනෙවිරත්න
▫️ හසිත් නිම්හාර
▫️ ධාරක පසිඳු

05/01/2025

CDL 2025 තරගාවලියේ ලස්සනම කණ්ඩායම - බොට්ටු! 🤖

▫️ ගයාන් පෙරේරා
▫️ දිනිඳු හේරත්
▫️ දිසාර අලුත්ගේ
▫️ උවිඳු ප්‍රේමරත්න

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo