Italian White Cosmetics

Italian White Cosmetics

Share

You can get Original High quality Italian cosmetics from this page

15/10/2024

https://www.facebook.com/profile.php?id=61558393241510&mibextid=LQQJ4d

me mage new page eka

දැනට වෙලදපලේ ඇති ප්‍රතිපල සහිත අනිවාර්යෙන්ම ලස්සන පැහැපත් color එකක් ගත හැකි නිශ්පාදනයකි

+94 77 484 0983 whatsapp

Photos from Italian White Cosmetics's post 02/09/2022

වසර ගණනාවක සිට අප විසින් ඉතා විශ්වාසදායක ලෙස අපගේ ආදරණීය පාරිභෝගිකයන් වෙත ලබා දුන් Italian White නිශ්පාදන පෙල යම්කිසි පිරිසක් විසින් අනුකරණය කරමින් fake නිශ්පාදන වෙලදපලට නිකුත් කර දී ඇති අතර ඉතා අඩු මිල ගණන් යටතේ ඒවා විකිණීම සිදුකරමින් සිටී.

අපගේ නිශ්පාදනයන් ඩූබායි සිට ගෙන්වන original නිශ්පාදන වන අතර අපගේ Videos ඔරිජිනල් මව් සමාගම විසින් අප වෙත ලබාදී ඇති videos වේ.එමෙන්ම අප විසින් සියලුම නිශ්පාදන මෙරට බෙදාහැරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබාගෙන ඇත.

ඉහත නිශ්පාදන fake ඒවා බවත් එම නිශ්පාදන සම්බන්ධයෙන් අප වගකීමට බැදී නොසිටින බවත් සදහන් කල යුතු අතර අප දැනටමත් අපගේ ඩුබායි සමාගමට මේ සම්බන්ධයෙන් දැනුවත් කල ඇති අතර ඉතා ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින්නෙමු .

තවද අපගේ නිශ්පාදනය ඔබට ලබාගත හැකි එකම දුරකතන අංකය වන්නේ 0769485601 අංකය පමණි.
❤️❤️

18/03/2022

Italian White Day cream ....

සම පැහැපත් කර අදුරු බව ඉවත් කරයි
සමෙහි තෙතමනය රදා පවතී
කුරුලෑ බිබිලි සහ වලවල් සුව කරයි
සම සුදු කරයි
සමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි
අහිතකර බලපෑම් කිසිවක් නැත
Bleaching රසදිය අඩංගු නැත
හිරු කිරණින් සම ආරක්ශා කරයි

දින 07ත් ඇතුළත ප්‍රතිඵල
0769485601
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo Plan Road
Colombo
06