Janaki Beauty Fix
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Janaki Beauty Fix, Artist, Colombo.
දක්ෂ නළුවෙක් ඇවිත් ඉන්නවා බලන්නකෝ කාත් එක්කද කියලා
මේ දෝණිව අදුරනවද බලන්නකෝ ඔයාලත් 🩷
ආදරණීයන් සමග දවසක් 🧡🩷🧡🩷.
10/04/2026
ලොකු ලොකු හීන නෑ මට නම් මේ ගානට ඇග හදා ගෙන photo shoot එකක් කරගන්න තිබ්බනම් ඇති..🤗 ඒ නිසා මගෙ හීනෙ මලාට හැබෑවෙන්නෙ නෑ මොකද මේ කෑම හරියට මගෙ හෙවනැල්ල වගේ😁 දකින්නෙම කෑම විතරමයි🤣
අක්කා නංගිව දාලා දුරපලාතකට යන්නයි යන්නේ.😊🧡
ලෝකයේ අතිසාර්ථකම skin care තියෙන්නෙ කොහෙද කියලා ඇහුවොත් ජපානයේ කියලා කියන්න පුලුවන් ලමයි.🩷තරුණ වෙන්න ආස නැත්තෙ කවුද ඉතිං😊
Click here to claim your Sponsored Listing.