Gayani’s Food World

Gayani’s Food World

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gayani’s Food World, Kitchen/Cooking, Colombo.

අවුරුදු මේසයට රස 3කින් මාබල් කේක්🎂| Srilankan Marble Cake Recipe Sinhala 14/05/2026

රස තුනකින් කේක් කමුද🤭🤭🤭
හැමදාම එකම විදිහට කේක් හදලා එපා වෙලාද? තේ වෙලාවට වගේම ඕනෑම විශේෂ උත්සවයකට ගැළපෙන, මේ රස තුනේ අපූරු රටාව දකිද්දීම හැමෝම ආස වේවි! 😍
කේක් එක ඇතුළේ ලස්සන මාබල් රටාව හරියටම ගන්න රහස් ක්‍රම කිහිපයක්ම මම මේ වීඩියෝ එකෙන් සරලවම කියලා දෙනවා. කේක් හදන්න ආධුනික කෙනෙකුට වුණත් කිසිම වැරදීමක් නැතුව පළමු පාරෙන්ම සාර්ථකව හදාගන්න පුළුවන්! 👇

අවුරුදු මේසයට රස 3කින් මාබල් කේක්🎂| Srilankan Marble Cake Recipe Sinhala මෙම වීඩියෝවෙන් 2026 සිංහල සහ දමිළ අලුත් අවුරුදු මේසය හැඩකරන්න රස 3කින් යුත් ඉතාමත් මෘදු (Soft & Moist) මාබල් කේක් එකක් නිවැරද....

හරියටම රසට කප් කේක් හදමු 🧁| Best Easy Cupcake Recipe 06/05/2026

කඩෙන් ගේනවා වගේම සොෆ්ට් එකට ගෙදරදීම කප්කේක් හදමුද? 🧁✨ හරිම ලේසි පියවර කිහිපයකින් හදාගන්න විදිය මේ වීඩියෝ එකේ තියෙනවා. දිගටම එකතු වෙලා ඉන්න

cupcakerecipe

හරියටම රසට කප් කේක් හදමු 🧁| Best Easy Cupcake Recipe අද මම ඔයාලට අරගෙන ආවේ හරිම ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්, කටේ දියවෙන තරම් මෘදු "වැනිලා කප් කේක්" රෙසිපි එකයි. කි....

09/04/2026

අවුරුදු කෑම මේසයට නැතුවම බැරි රසම රස වම්බටු මෝජුවක් හදමු! 🍆✨
සම්පූර්ණ වීඩියෝ එක පලවෙනි කමෙන්ට් එකේ
# #බටුමෝජු

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo