WISH BEE
✍ Writing my way from heavy hearts to lighter days ☀️
🧚♀ Gentle thoughts for heavy hearts 🌸 A space to breathe, heal, and feel again.🧚♀
CHAYHANE TURKISH CAFE AND BISTRO
20/11/2025
කාට කොහොම කොයිතරම් කිව්වත්
කවුරු ලඟ කොහොම ඇඩුවත්
අපේ හිත් සැනසෙන්නෙ
අපි අපිවම තදින් අල්ලගන්නා
දවසටයි..
මං කවුද?
මට ඕනී මොනවාද?
මට උනේ මොකද්ද?
මට වෙන්න ඕනි මොකද්ද?
එහෙම වෙන්න මං කරන්න ඕනි මොකද්ද?
මේ ප්‍රශ්න ටික අපි අපෙන්ම අහල
අපිටම ආදරණීය වෙලා
කරුණාවන්ත වෙලා
සමාවදීලා
අපිව ගොඩගන්න තීරණය කරලා
හිතට තදින්ම ශපථ කරලා
ක්‍රියාත්මක වුන දවසට තමයි
අපි ඇත්තටම ආත්මයෙන්ම සුවපත් වෙන්නේ...
ඔබව තදින් අල්ලගෙන ආදරෙන් රැකගන්න..
අදරණීය ලස්සන දවසක් වේවා!!!
✍Wishbee🐝
අපි අපේ වැඩ වලට Daily Task හදනවා priority list හදනවා. ඒවගේ සතුටින් ඉන්න, සෞඛ්‍ය රැකගන්න අපි දවසගානේ කරන දේවල් හැමදාම නොවරදවා කරගෙන යන්න ලිස්ට් එකක් තියාගමුද?
Click here to claim your Sponsored Listing.