Scent Basket.lk

Scent Basket.lk

Share

Dubai original perfume at the lowest price

25/06/2026

Another happy customer ❤️ මේ review එක ladies perfume එකයි body mist එකයි ගැන. ගොඩක් ස්තූතියි ඔයාලා මාව විශ්වාස කරලා මගෙන් perfume ගන්නවට.

09/06/2026

ගොඩක් ස්තූතියි නංගි මේ වචන වලට ❤️

මම කරන දේ හොරයක් බොරුවක් නැතුව කරන කෙනෙක්. මම ඇත්තටම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේවත් නෑ. කරන පොඩි දෙයක් උනත් අවංකව කරනවා නම් ඒක තමයි මනුස්සයෙක්ට අපිට දෙන්න පුළුවන් හොදම දේ. මොකද යම් කෙනෙක් මගෙන් දෙයක් මිලදී ගන්නෙ මාව විශ්වාස කරලා, ඒ විශ්වාස රකින එක මගේ යුතුකමක්. ඉස්සරහටත් ඒක ඒ විදියටම වෙනවා! Original Gents/ Ladies perfume ඕන අය මට මැසේජ් එකක් දාන්න. මගෙ පේජ් එක follow කරන්නත් අමතක කරන්න එපා 💖

06/06/2026

Thank you so much ❤️ ඔයාලටත් original perfume ඕනෙ නම් Scent Basket.lk තමයි තැන 🙈🥰

02/06/2026

ලංකාවෙ අඩුම මිලට දෙන වැඩිම performance තියෙන එකම gents perfume එක තමයි මේ. ඉක්මනට ඕන අය මැසේජ් එකක් දාන්න 🥰

26/05/2026

මේ දැන් ලැබුනු මැසේජ් එකක්. කිසිම කෙනෙක්ට බොරුවක් කියලා කිසිම දෙයක් දීලත් නෑ දෙන්නෙත් නෑ. ලංකාවෙ අඩුම මිලට තියෙන long lasting perfume ඕනෙ නම් මේ පැත්තට එන්න ❤️

24/05/2026

මේ දැන් හම්බවෙච්ච feedback එකක්. කවදාවත් කිසිම කෙනෙක්ට වංචා කරලා එක සතයක් හම්බ කරලත් නෑ කරන්නෙත් නෑ. මගෙ pages වලින් හෝ මන් හරහා යන සෑම භාණ්ඩයකටම, සේවාවකටම මම සම්පූර්ණයෙන්ම වග කියනවා. ඒ වගේම හැමදාම මනුස්සයෙක්ට මම දෙන්නෙත් ගෙවන මුදලට කොලිටි දෙයක් විතරමයි. ස්තූතියි අක්කා ❤️🙏

24/05/2026

Customer feedback 🥰

24/05/2026

Happy customer 🥰

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo