Baby With Me
Best clothes ,toys and products for Babies and kids . contact 94764747958 whatsApp
18/03/2025
🙏සුබ උදැසනක් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. කිසිදු සත්වයෙකුට ලෙඩක් දුකක් කරදරයක් නොම වේවා. සෑම දෙනාටම යහපතක්ම වේවා.🌹
හාවා ගියා කඩේ අරගෙන දිග කුඩේ හාවා වැටුණා වලේ කුඩේ ඇනුනා බඩේ.🤭
20/02/2025
සම්මා සම් බුදු සරණයි ....සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා ..... සියලු දෙනාටම සුබ උදැසනක් වේවා 🙏
17/02/2025
Free delivery, නොමිලේ නොමිලේ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි නොමිලේ
🌿ලංකාවේ තියන වාසිම පැක් එකක්🌿
🧑පොඩ්ඩෝ ආසම කතන්දර 📘පොත් 24ක්ම රුපියල් 1250කට ඩිලිවරි ගාස්තු නැතුව ගෙදරටම ගෙන්නගන්න.👍
ලංකාවේ අඩුම මිලට දෙන කොලිටිම කතන්දර පොත් සෙට් එක,එකක් දෙකක් නෙමේ කතන්දර පොත් 24ක් ,free deliver 🔥🔥
🌺සිංහල කතන්දර පොත් 12
🌺ඉංග්‍රීසි කතන්දර පොත් 12
පෙර පාසලට,ඉස්කෝලෙට,පොඩ්ඩගෙ උපන් දිනේට එයාගේ යාළුවෝ හැමෝටම තෑග්ගක් විදියට දෙන්න ලස්සනම ලස්සන කතන්දර පොත්.
📚අගල් 6×6 ,සම්පූර්ණ ලැමිනේටින් කාඩ්බෝර්ඩ්,ලස්සන චිත්‍ර ආදර්ශමත් කතන්දර ..
🤝ඇණවුම් කිරීමට 076-4747958 whatsapp අංකට ඔයාගේ නම,ලිපිනය දුරකථන අංකය ආසන්න නගරය ලබාදෙන්න..
🚛 දවස් 2-4 ඇතුළත ඔයා ලංකාවේ කොහේ හිටියත් පාර්සල් එක ඔයාට හම්බවෙනවා..
👉bank deposit 👉online transfer available
#කතන්දර පොත් #පෙරපාසල් පොත් #ළමාකතන්දර.
Click here to claim your Sponsored Listing.