LaBella Cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LaBella Cosmetics, Beauty, cosmetic & personal care, Colombo, Colombo.
29/10/2022
Body shaving කරන ගැහැණු ළමයි ටික එන්න බලන්න....😊😊
කෝ මේ ආසයි බයයි කට්ටිය...😍😍
ඉතින්......
දන්නවද අද මං මොනාද ගෙනාවෙ කියලා..💖
ඉවර වෙනකන්ම කියවලා බලන්නකො ඈ....
Body shaving කරන හැමෝටම එන පොදු ප්‍රශ්න ටිකක් තියෙනවනේ....
💔සම කසනවා
💔රතු වෙනවා
💔පලු මතු වෙනවා
💔චූටි බිබිලි එනවා
💔සම කලු වෙනවා
ඒ මදිවට තිබුණටත් වඩා හොඳට ආයෙමත් රෝම වැවෙනවා. 🤬🤬
මේ ඔක්කොටම හිත නිවන උත්තරයක් අරන් ආවා අද...
😍Silk Beauty Clear Shaving Gel😍
අත් වල, කකුල් වල, අත් යට වගේම රහස් ප්‍රදේශ වල අනවශ්‍යව වැවෙන රෝම අපිට දෙන්නෙ ලොකු හිරිහැරයක්. මේවා නිසා අධිකව දහදිය දානවා වගේම දුගඳකුත් ඇති වෙනවා. ඒ වගේම අපේ සුන්දරත්වය හංඟනවා. ඉතින් කෙල්ලනේ... මේ අනවශ්‍ය රෝම ටික අයින් කරලා දාලා මලක් වගේ සුන්දරව සුවඳට ඉමු. 😍
Body Shaving එකට සම ඉක්මනින්ම සූදානම් කරලා, සමට හානි වීම වළක්වලා, සමේ තෙතමනය ආරක්ෂා කරන්න පුළුවන් වෙළඳපොලේ තියෙන අංක එකේ නිශ්පාදනය තමයි මම අරන් ආවෙ. වෙනස දැනගන්න නම් පාවිච්චි කරලා බලන්නම වෙනවා.
දන්නවද,,, මෙයා වැඩ්ඩෙක්....💪
🌷මේකෙ තියෙන Hair Minimizing complex එකෙන් අනවශ්‍ය රෝම නැවත වර්ධනය වීමේ වේගය 78% කින් අඩු කරනවා.
🌷 Silk Protine සහ Evening Primrose Oil මේක හදන්න අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරලා තියෙන නිසා මගෙ සම shaving කිරීම සදහා ඉක්මනින් සහ හොඳින් සූදානම් කරනවා.
🌷බිබිලි, කැසීම් , රතු වීම් වලට නම් තිත. මෙයත් එක්ක කොහෙද ඒවා. 💪
🌷මේක හදනකොට පාවිච්චි කරන formula එක මගින් මගෙ සම මත නිර්මාණය කරන Lightweight lubricant film උපකාරයෙන් shave කිරීමක දී ඇති විය හැකි කැපීම් සහ තුවාල වීම් වලින් මගේ සම ආරක්ෂා කරනවා.
ඒ වගේම මෙයා
⛔ අත් යට
⛔ රහස් ප්‍රදේශ වලට
⛔ දෙපා වලට ඒ කියන්නෙ මුලු සිරුරටම පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මෙච්චර වර්ණනාව. 😊
එක පාරක් ගත්තොත් ආයෙම ගන්නවා ෂුවර්. 👍
මිල ගණන් දැනගන්න, ගෙදරටම ගෙන්නගන්න ඉන්බොක්ස් පැත්තට දුවලා එන්න....🏃🏃🏃
මේ ඔරිජිනල් ම එක හොඳේ....
Whatsapp - 070 6060704
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10640