TM Mashi Cosmetics

TM Mashi Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TM Mashi Cosmetics, Health/Beauty, Colombo.

15/09/2022

Aichun Beauty Face & Body Whitening Cream -
👉හොඳම OFFERS💖💖 ඔබට
💙Original products
📞0754217218(whatsapp)
👉අදම order කරන්න

අඩුම මිලට ඔරිජිනල් ප්‍රඩක්ට් එක අපෙන්.
Aichun Beauty Face & Body Whitening Cream
මුහුණ සහ ශරීරයේ ඕනිම තැනක් පැහැපත් කර ගැනීමට, දැන් ඔබට cream එකකින් විසදුමක්.
‌සම පැහැපත් කරමින් දුර්වර්ණ බව ඉවත් කරයි.
‌මුහුණේ මෙන්ම ශරීරයේ ලප කැලැල් ඉවත් කරයි.
‌Blackdots පාලනයට
‌තෙතමනය රැකදෙයි.
‌සම රැලි වැටීම අවම කරයි.
‌හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
‌මාසයක් භාවිතා කල හැකිය
‌Day or Night භාවිතා කල හැක
‌Bleaching or Mercury (රසදිය) අඩංගු නොමැත.👰මුලු ඇගම සුදු කරගන්න

👉ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති නිසා කිසිදු අහිතකර බලපෑමක් මෙමගින් ඇති
නොවේ.

👉ඕනෙම වර්ගයක සමක් පැහැපත් කරමින් සමේ දුර්වර්ණ පැහැය ඉවත් කරයි.

👉මුහුණේ මෙන්ම ශරීරයේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බබලන සමක් ලබාදෙයි.
👉දවසේ ඕනෑම වේලාවකදී භාවිතා කල හැක.
අතුරු අබාධ නැතිව සුදු වෙන්න ඕන අයට මුණට නෙමෙයි මුලු ඇගටම මේ cream එක බාවිතා කරලා දින 14 -21 ත් අතර සුදු වෙන්න පුලුවන්

කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනේද? නැවැත්තුවාම පරන තත්ත්වයටම එනවද? අතුරු අබාධ ඇති නේද ? අප ඔබට දෙන පිලිතුරු මෙන්න සාමාන්‍යයෙන් ඔබේ සම ගොඩක් අදුරුයි නම් මාස 2ක් පාවිච්චියට සුදුසුයි. ඔබ තරමක් සුදු කෙනෙක් නම් මාසයක් බාවිතා කිරිම ප්‍රමාණවත් නැහැ පරන සම දකින්නට ලැබෙන්නේ නැහැ

ඔබට අතුරු ආබාධ ඇති වෙන්න කිසිම හේතුවක් නොමැත.මොකද මෙය නිෂ්පාදන කරන්නේ 100% ස්වාභාවික අමුද්‍රව්‍ය රාශියක් මුසු කරම්න් නිසා සමට කිසිදු හානියක් සිදු නොවේ.

Photos from TM Mashi Cosmetics's post 12/09/2022

ඉතිම් මේ Dr Rashel Vitamin C skin බ්‍රෑන්ඩ් එක කියන්නේ ඕනිම විදිය සමකට ගැලපෙන ගොඩක් සම පිළිබඳ ප්‍රශ්න සඳහා හොඳම විසඳුමක්..

🍊DR. RASHEL VITAMIN C DAY CREAM

🍊DR. RASHEL VITAMIN C NIGHT CREAM

🍊DR. RASHEL VITAMIN C SOOTHING GEL

🍊DR. RASHEL VITAMIN C FACE SERUM

කවුරුත් දන්න අතුරු ආබාධ වලින් තොර පැහැපත් සමක් ලබාදෙන ,
වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ලද Dr. Rashel Original නිෂ්පාදන පෙලක් තමා මේ ..

🎈අද ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා සුදු වෙන්න ගාපු විවිධ ක්‍රීම් නිසා මූණ බ්ලීචිං ආසාදන ඇතිවීම , මේ වගේ ආසාත්මිකතා ඇති වුණු සමකට හොඳම විසඳුමක් තමා මේ Vitamin C නිශ්පාදන පෙල..
❤️බිල්චින් ආසාදනකුරුලෑ ලපකැලැල් අවම කර සමට පැහැපත් බවක් ලබාදේ .

අදම Dr. Rashel Vitamin C නිශ්පාදන පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න.

😍මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි 👉

❤️සම පැහැපත් කරයි.
❤️බිල්චින් ආසාදන සුව කරයි.
❤️සම නිරෝගීමත් කරයි.
❤️කුරුලෑ සුව කරයි
❤️කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මකා දමයි.
❤️සම ප්‍රකෘතිමත් කරයි.
❤️සමේ ඇති සිදුරු මකා දමයි.
❤️බිල්චින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
❤️කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
❤️සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි.
❤️සම පැහැපත් කර සම කහ පාටින් දිදුලවයි.

වෙලදපොල තුල ඇති බාලා අනුකරණ වලට නොරැවටී උසස් නිශ්පාදන පමනක් තෝරාගන්න ... මිල අඩු බාල අනුකරණ භාවිතා කර විවිධ සමේ ආසාත්මිකතා වලට ලක් නොවී වගකීමක් සහිත නිශ්පාදන පමනක් මිලදී ගන්න

❤ whatsapp (0754217218)

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo