PCOS Treatments

PCOS Treatments

Share

We provide natural treatments for PCOS

04/09/2023

PCOS නිට්ටාවට සුව කරගමුද ?

හරි එහෙනම් මන් කියන්න යන්නේ සුබ ආරංචිය මොකක්ද කියලා. PCOS නිට්ටාවට සුව කරගන්න පුළුවන් එකම ක්‍රම වේදය තමයි අහාර රටාව ක්‍රමවත් කර ගැනීම සහ සිරුරට ගැලපෙන ලෙස නිවැරදි ව්‍යායාම මාලවක් අනුගමනය කිරීම. අපි ඔබට හදුන්වලා දෙන්නේ PCOS රෝගීන් සදහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද අති සාර්ථක අහාර සහ ව්‍යායාම මාලවක් වගේම සාර්ථක වූ විශේෂිත ස්වාභාවික ආයුර්වේද පානයන් පිලිබදවයි.

ඔබට තියෙන්නේ කියලා තියෙන විදියට ඔබට ගැලැපෙන ආහාර රටාව හා ව්‍යායාම මාලාව තෝරා ගෙන එය අනුගමනය කිරීම යි . එමෙන්ම සදහන් කරලා තියෙන ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.

නීති රීති

ඔබට ලබා දී ඇති ආහාර රටාවට අමතරව වෙන කිසිදු ආහාරයක් ගන්න බෑ.
සීනි හා පිටි අශ්‍රිත ආහාර කිසි සේත්ම ලබා ගන්න බෑ
දිනකට අවම විනාඩි 30ක් අනිවර්යෙන්ම ව්‍යායාම සිදු කල යුතුයි
දිනකට වතුර ලීටර 2ක් පානය කල යුතුයි
තෝරාගත් ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.

දිනකට අවම පැය 8 ක සුව පහසු නින්දක් ලබා ගත යුතුයි
මේ සියල්ල ඔබ සම්පූර්ණ කළා නම් PCOS රෝගය නිට්ටාවටම සුව කරගෙන කිරි සිහිනය සැබෑවක් කරගන්න වගේම නිරොගී හැඩකාර සුන්දර සිරුරක් ලබා ගන්න එක තව දුරටත් සිහිනයක් නොවයි.

ඉතින් දුවේ ඔයාලට තියෙන්නේ පහල තියෙන ලින්ක් එකට ගිහින් අදාල ආහාර වට්ටෝරු වගේම ව්‍යායාම නිවැරදිව අනුගමය කිරීම පමණයි. ඔයාලගේ සිහිනය සැබෑ උනාම ඔබගේ අදහස් "සාර්ථක ප්‍රතිපල ලැබූ අය " මෙනුවට යොමු කිරීමට අමතක කරන්නත් එපා.

මෙතනින් APP එක download කරලා Install කරගන්න

https://play.google.com/store/apps/details?id=io.ionic.prog6120a0bd45c61c499842dd5d

පහල link එක click කරලා app එක ඕනම browser එකකින් බලන්නත් පුළුවන්

https://myappmaker.io/PCOS_TREATMENTS/
ඔයාලට මේ සම්බන්ධ ගැටලුවක් ඇති උනොත් මට MSG එකක් යොමු කරන්න.

නීරෝගී පින්වන්ත දරුවකු බිහි කිරීමට ඔබ සැමටම හැකි වේවා...!
බුදුසරණයි.

03/03/2023

PCOS හෙවත් ඩිම්බ කෝෂ වල බිබිලි සහගත තත්වය නිට්ටාවට සුව කරගමුද ?

වර්තමානයේ බොහොමයක් දුවලා මුහුණ දෙන ගැටලුවක් තමා මේ PCOS
රෝගය, මෙම රෝගය නිසා ඔබට මද සරු බාවය ඇති වෙන්න පුලුවන් , ඒ කියන්නෙ දරුවකු පිලිසිද ගැනීමක් සිදු නොවීම වගේම ගබ්සා වීම් සිදු වෙන්නත් පුලුවන් . ඉතිං ඇත්තටම මේක තරුණ ජීවිත වලට බලපාන බරපතළ ප්‍රශ්නයක්. පවුලකට දරුවකු නැති උනාම ඇතිවන සාමාජීය ප්‍රශ්න පවුලේ ප්‍රශ්න ජීවිතයම එපා කරවන තත්වයකට ඇද දමන්න පුලුවන් , ඉතිං මේ රෝගී තත්වය තිබෙන දුවලට අපි සුබ ආරංචියක් අරගෙනයි ආවේ. ඒක දැන ගන්න මේ ලිපිය ඉවර වෙන තෙක් කියවන්න.

PCOS යනු කුමක්ද ?

ඇත්තටම pcos කියලා කියන්නේ ඩිම්බ කෝෂ වල ප්‍රමානය විශාල වීම හා ඒවායේ බිබිලි සහගත තත්වයන් ඇතිවීමක් මෙහිදී හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කමක් ඇති වීම සිදු වේ. මෙහි ප්‍රදාන රෝග ලක්ශන වනුයේ මාස් ශුද්දි වීම ( Periods ) ක්‍රමවත් නොවීම , ඇගේ රෝම ප්‍රමාණය වැඩි වීම, බෙල්ල අවට සම කලු වීම සහ තරබාරු කමයි.

මෙම රෝගී තත්වයේ ඇතිවන එක මුලික ප්‍රශ්නයක් වනුයේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම ක්‍රමවත් ලෙස සෑම මසකම සිදු නොවීමය. ඩිම්බ පිටවීම සිදු නොවන නිසා ගැබ් ගැනීමක්ද සිදු නොවේ.

PCOS රෝගය ඇති වීමට හේතු මොනවද ?

ඇත්තටම මේ වන තෙක් මේ රෝගයට නියම හේතුව මේකයි කියලා කිසිම කෙනෙක් හොයා ගෙන නෑ . නමුත් පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා මේ රෝගය බහුලව දක්නට ලැබෙන්නේ නිවරදි අහාර රටාවක් අනුගමනය නොකරන ශර්රිරයට ව්‍යාම යාම අඩු තරබාරු දුවලා අතර කියලා . ඒ කියන්නේ ගොඩක් දුරට ක්ෂණික ආහාර වලට හුරු උන අයට. ශරීර කියාකාරිත්වය අවම අය අතර තමා මේ රෝගය බහුලව තිබෙන්නේ.

PCOS රෝගයට ප්‍රතිකාර තිබෙනවාද ?

මෙහිදී හෝමෝන වල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇතිවීමයි සිදු වෙන්නේ . බටහිට වෛද්ය විද්‍යාව තුලින් ඔබට මේ සදහා ලබා දෙන්නේ තාවකාලික විසදුමක් විතරයි . එහිදී ඔබගේ හෝමෝන ක්‍රියාකාරීත්වය යතාතත්වයට පත් කිරිම සදහා බෙහෙත් ලබා දීම සිදු කරනවා. බොහෝ විට වෛද්යවරු නිර්දේශ කරන බෙහෙත් දින 21 ක් එකම වේලාවක චක්‍රයක් ආකාරයට ලබා ගත යුතු අතර ඉන්පසු දින හත ඇතුලත ඔබට ඔසප් වීම ආරම්භ වෙනවා . නමුත් ඔබ මෙම බෙහෙත් ලබා ගැනීම නතර කල වහාම ඔසප් චක්‍රය නැවත් අක්‍රමවත් වෙනවා ඒ වගේම මෙම බෙහෙත් වලින් ඔබට විවිධ ආකාරයේ අතුරු ආබාධ ඇති වීමේ අවදානමකුත් තියෙනවා.

PCOS නිට්ටාවට සුව කරගමුද ?

හරි එහෙනම් මන් කියන්න යන්නේ සුබ ආරංචිය මොකක්ද කියලා. PCOS නිට්ටාවට සුව කරගන්න පුළුවන් එකම ක්‍රම වේදය තමයි අහාර රටාව ක්‍රමවත් කර ගැනීම සහ සිරුරට ගැලපෙන ලෙස නිවැරදි ව්‍යායාම මාලවක් අනුගමනය කිරීම. අපි ඔබට හදුන්වලා දෙන්නේ PCOS රෝගීන් සදහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද අති සාර්ථක අහාර සහ ව්‍යායාම මාලවක් වගේම සාර්ථක වූ විශේෂිත ස්වාභාවික ආයුර්වේද පානයන් පිලිබදවයි.

ඔබට තියෙන්නේ කියලා තියෙන විදියට ඔබට ගැලැපෙන ආහාර රටාව හා ව්‍යායාම මාලාව තෝරා ගෙන එය අනුගමනය කිරීම යි . එමෙන්ම සදහන් කරලා තියෙන ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.

නීති රීති

ඔබට ලබා දී ඇති ආහාර රටාවට අමතරව වෙන කිසිදු ආහාරයක් ගන්න බෑ.
සීනි හා පිටි අශ්‍රිත ආහාර කිසි සේත්ම ලබා ගන්න බෑ
දිනකට අවම විනාඩි 30ක් අනිවර්යෙන්ම ව්‍යායාම සිදු කල යුතුයි
දිනකට වතුර ලීටර 2ක් පානය කල යුතුයි
තෝරාගත් ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.
දිනකට අවම පැය 8 ක සුව පහසු නින්දක් ලබා ගත යුතුයි

මේ සියල්ල ඔබ සම්පූර්ණ කළා නම් PCOS රෝගය නිට්ටාවටම සුව කරගෙන කිරි සිහිනය සැබෑවක් කරගන්න වගේම නිරොගී හැඩකාර සුන්දර සිරුරක් ලබා ගන්න එක තව දුරටත් සිහිනයක් නොවයි.

ඉතින් දුවේ ඔයාලට තියෙන්නේ පහල තියෙන ලින්ක් එකට ගිහින් අදාල ආහාර වට්ටෝරු වගේම ව්‍යායාම නිවැරදිව අනුගමය කිරීම පමණයි. ඔයාලගේ සිහිනය සැබෑ උනාම ඔබගේ අදහස් "සාර්ථක ප්‍රතිපල ලැබූ අය " මෙනුවට යොමු කිරීමට අමතක කරන්නත් එපා.

මෙතනින් APP එක download කරලා Install කරගන්න

https://play.google.com/store/apps/details?id=io.ionic.prog6120a0bd45c61c499842dd5d

පහල link එක click කරලා app එක ඕනම browser එකකින් බලන්නත් පුළුවන්

https://myappmaker.io/PCOS_TREATMENTS/

ඔයාලට මේ සම්බන්ධ ගැටලුවක් ඇති උනොත් මට MSG එකක් යොමු කරන්න.

නීරෝගී පින්වන්ත දරුවකු බිහි කිරීමට ඔබ සැමටම හැකි වේවා...!
බුදුසරණයි.

28/05/2022

ප්‍රෙග්නන්ට් වුන අපේම අම්මලාට සුබ පැතුම් !...............................................................................................

වැඩි විස්තර සදහා

මෙතනින් APP එක download කරලා Install කරගන්න
https://play.google.com/store/apps/details...
පහල link එක click කරලා app එක ඕනම browser එකකින් බලන්නත් පුළුවන්
https://myappmaker.io/PCOS_TREATMENTS/
ඔයාලට මේ සම්බන්ධ ගැටලුවක් ඇති උනොත් මට MSG එකක් යොමු කරන්න.
නීරෝගී පින්වන්ත දරුවකු බිහි කිරීමට ඔබ සැමටම හැකි වේවා...!
බුදුසරණයි.

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Anagarika Dharmapala Mawatha
Colombo
00200