Syntrex Pvt Ltd

Syntrex Pvt Ltd

Share

Hi-Quality technical services provider You can continue your cultivation for several months after purchase.

23/09/2024
20/09/2024

වගකීමක් සහිතව අදම සවි කර ගන්න ...අමතන්න.... 0766984876

ඔබේ නිවස , office එක , Shop එක , දේපල සොර සතුරු කරදරයෙන් ඇස් දෙක වගේ බලා ගන්න...

CCTV පද්දතියක් සරිලන මාදිලි රැසකින් …

කැමරාවල විස්තර :-

ඔබේ අවශ්‍ය තාවයට / මුද්ලට සරිලන පරිදි CCTV Camera මාදිලි රාශියක් ...

4G camera
WiFi camera
Holder camera
Mini camera
Duel lenses camera
PTZ (360 rotation) camera
Duel lenses PTZ (360 rotation) camera

අනෙකුත් ප්‍රතිලාභ

⭕ ෆෝන් එකෙන් බලන්න පුලුවන්

⭕ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවන්

⭕ ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවන්

⭕ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවන්

⭕ කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවන්

⭕ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා( colour )

⭕ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවන්

⭕ කව්රුහරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා( Alert)

⭕ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවන්
මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවන්

⭕සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකිය,එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර ගත හැකිය (කතාබහ හුවමාරුව / voice record )

Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි... එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්........................................................................................

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Lot No. 44, LINDEL ZONE, SAPUGASKANDA
Colombo
11640

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00