Pavone

Pavone

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pavone, Apparel & Clothing, Colombo.

Photos from Pavone's post 18/04/2026

බබාට සුව පහසුවට puff quilt එකක්

Photos from Pavone's post 14/04/2026

චූටි පැටියාට pavone අපෙන් මස්ලින් වලින් නිමවුනු පහසු ලස්සන ගවුම්😊

Photos from Pavone's post 09/04/2026

අළුත උපදින චූටි පැටියව සුවපහසුව නිදි කරවන්න, බබාව ආරක්ෂා කාරීව රැගෙන යන්න වගේම තෑගි දෙන්නත් කදිම පැටියට ආරක්ෂාකාරීම සහ ඉතා යෝග්‍ය වන අමුද්‍රව්‍ය වලින් සකසා ඇති බේබි කොට්ට සෙට් එක (Quilt Set with pillows) සහ අම්මට පහසුවෙන් බබාට කිරි දෙන්න බබාව නිදි කරවන්න Feeding Pillow එකත් වර්ණ රැසකින් ඔබට නිම කරවා ගන්න පුලුවන්.

Quilt size - 18"×24"
Square pillow size - 10inch×14inch
Roll pillow size - 16inch×5inch
100% cotton Fabrics
Removable pillowcases
Washable
Watsapp no.0741425389
ඔබට කැමති පරිදි මසා නිමකරවා ගත හැක

31/03/2026

Hand quilt

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo