Nathali Rangajeewa
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nathali Rangajeewa, Public Service, Colombo.
27/03/2026
මිලියන 275ක ගාස්තු ගෙවන්න ඖෂධ නඩුවේ වග උත්තරකරුවන්ට නියෝග !
කෙහළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
👉කෙහෙළිය රුපියල් මිලියන 75ක්
👉හිටපු සෞඛ්‍ය ලේකම් රුපියල් මිලියන 50ක්
👉ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති රුපියල් මිලියන 50ක්
👉ඖෂධ අධිකාරිවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී රුපියල් මිලියන 50ක්
👉වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ රුපියල් මිලියන 50ක්
රජයට ගෙවීමට නියෝග
"𝐀 𝐰𝐞𝐥𝐥 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐞𝐝 𝐜𝐢𝐭𝐢𝐳𝐞𝐧𝐫𝐲 𝐢𝐬 𝐭𝐡𝐞 𝐛𝐞𝐬𝐭 𝐝𝐞𝐟𝐞𝐧𝐬𝐞 𝐚𝐠𝐚𝐢𝐧𝐬𝐭 𝐭𝐲𝐫𝐚𝐧𝐧𝐲. 𝐀𝐧 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐞𝐝 𝐜𝐢𝐭𝐢𝐳𝐞𝐧𝐫𝐲 𝐢𝐬 𝐚𝐭 𝐭𝐡𝐞 𝐡𝐞𝐚𝐫𝐭 𝐨𝐟 𝐚 𝐝𝐲𝐧𝐚𝐦𝐢𝐜 𝐝𝐞𝐦𝐨𝐜𝐫𝐚𝐜𝐲." 🇱🇰
𝟐𝟎𝟐𝟒.𝟎𝟏.𝟎𝟗
𝐈𝐧𝐟𝐫𝐨𝐧𝐭 𝐨𝐟 𝐭𝐡𝐞 𝐇𝐞𝐚𝐥𝐭𝐡 𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐲
𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 𝟏𝟎
𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
#𝐬𝐜𝐚𝐦 #𝐂𝐨𝐫𝐫𝐮𝐩𝐭𝐢𝐨𝐧 #𝐦𝐞𝐝𝐢𝐜𝐚𝐥𝐬𝐜𝐚𝐦
23/03/2026
"If Sri Lanka demands oil or any other necessity goods, Iran will supply and provide them to Sri Lanka" - Ambassador
Click here to claim your Sponsored Listing.