Funerals.lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Funerals.lk, Media/News Company, 22, Macleod Road, Colombo.
19/05/2023
It is with great sorrow that we announce the passing of James Srinivasan, a beloved record producer and proprietor of Lotus Entertainment. James Srinivasan, aged 80, breathed his last, leaving behind a void in the music industry.
James Srinivasan was known for his remarkable contributions to the field of music and entertainment. His expertise and dedication made a significant impact on the industry, and his loss will be deeply felt by all who knew him.
21/04/2023
මෝක්ෂ සැනසීම පතමු!
2019 අප්‍රේල් 21 වන දින පාස්කු බෝම්බ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුරවැසියන් 300 ක් පමණ මිය ගියහ. අද (21.04.23) පාස්කු ඉරිදා සංහාරයේ සිව්වන
සැමරුම සනිටුහන් කරයි.
ඔවුන්ගේ ආත්මයන්ට සදාකාලික ශාන්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!
ඔබේ උපහාරය මෙහි පළ කරන්න
https://funerals.lk/
.lk
21/06/2022
ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය 19 වන දින අභාවප්‍රාප්ත වී තිබේ.
පාසල් සිසුවියක ලෙස රංගනයට පිවිසි ලියෝනි කොතලාවල පසුව වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමා ශාලාවල බැබළෙන විට ඇයගේ වයස අවුරුදු 17 කි.
ඇය 1966 විශ්වවිද්‍යාල සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස නිර්දේශ වූ අතර 1988 වසරේ OCIC සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය.
මිය යන විට 78 වැනි වියේ පසු වූ ඇය කලක සිට රෝගාතුරව සිටියාය.
වැඩි විස්තර සදහා
🌐 https://funerals.lk/listing/ms-leoni-kothalawala/
📞 0115 901 901
24/05/2022
1952 දී උපත ලද ස්වර්ණා කහවිට යනු ලාංකීය සිනමාවේ සරසවි සම්මාන ලාබී ජනප්‍රිය රංගන ශිල්පිනියකි.
ඇය සිනමාවට එක් වූයේ බිනර මලී යන කෙටි චිත්‍රපටියෙන් වන අතර අබිරහස, රහස් දූපත, නිවෙන ගින්න ඇගේ සිනමා දිවිය වර්ණවත් කළේය.
කලක් රෝගාතුරව සිටි ඇය 23, මැයි 2022 වන දින මෙලොවින් සමුගත්තේ 70 වන වියේදීය.
ඇයට අපි නිවන්සුව ප්‍රාර්ථනා කරන්නෙමු!
වැඩි විස්තර සදහා
🌐 https://funerals.lk/listing/ms-swarna-kahawita/
📞 0115 901 901
23/05/2022
Meryl Fernando, the singer and a pioneer in group song culture in Sri Lanka, passed away on 19th May 2022.
The 'Fernando Trio' is the first band in Sri Lanka to be formed around 1958.
Its founding members were Neville Fernando, Bernadine Fernando and Meryl Fernando.
May his soul rest in peace!
For more information
https://funerals.lk/listing/mr-merril-fernando/
09/05/2022
Prof. M.R.T. Furkhan – (March 18 1935 – May 9, 2022) was a business leader and a pioneer of tourism.He was appointed the 1st President of CIMA. He was also the Founder and Chairman of the Confifi Group of Hotel Companies and its subsidiaries.
He was also President of the Rotary Club of Colombo North, Chairman of the Tourist Hotels Association, President of the Ceylon Chamber of Commerce and Chairman, of the Board of Governors of Zahira College. For his exemplary public service, Mr.Furkhan was awarded the National Honour Titles of Deshabandu (1987) and Deshamanya ( 2005).
On May 9, 2022, he passed away at the age of 87. May his soul rest in peace!
For more information
https://funerals.lk/listing/prof-m-r-t-furkhan/
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
00400