Nature Cook Diary
Daily Home Cooking with Nature & Garden Moments.....
28/05/2026
තලපත් මාළු මිරිස් හොදි හදලා, ලුණු මිරිසකුත් හදලා තියෙද්දි, ඒවත් එක්ක දවල් ඉතුරු උන තම්බපු වට්ටක්කත් දාගෙන රොටි කන කෙනෙක් ඔයාලගෙ ගෙදරත් ඉන්නවද? මේං අපේ දිහාවෙ ඉන්නවා.
26/05/2026
මරණය හැර අනිත් හැම ලෙඩකටම ගුණයි කියන මේ ප්‍රතිශක්තිජනක මහඟු ඖෂධය කුමක්ද?