Therapy Talk - For Inner Health
At Therapy Talk, we provide professional counseling rooted in psychology to help you achieve emotional well-being and personal growth.
12/05/2026
ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් කරගනිමින් මනෝවිද්‍යා උපාධියක් දක්වා යාමට ඔබටත් දැන් අවස්ථාව... 🎓🧠
ශ්‍රී ලංකා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි මෙම සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරීම තුලින් ඔබට UGC හි අනුමත උපාධියක් දක්වා යාමට හැකියාව ලැබේ.
ඔබත් ඔබගේ අධ්‍යාපනය සාමාන්‍ය පෙළින් හෝ උසස් පෙළින් අවසන් කල අයෙක් නම් අදම අයදුම් කරන්න.
⛔️ වයස් සීමාවක් නොමැත.
👨⚕️👩🏫 දේශන මෙහෙයවීම සායනික මනෝවිද්‍යාඥයින්, මනෝවිද්‍යාඥයින්, වෛද්‍යවරුන්ගෙන් සමන්විත වන කථිකාචාර්ය මණ්ඩල්ලක්.
📅 පාඨමාලා ආරම්භය - 2026 මැයි 31
💰 ලියාපදිංචි ගාස්තුව - 1,500/=
ලියාපදිංචිය ඇතුළු වැඩි විස්තර සඳහා - 📞 0728323232 / 0759323232
Web - www.oxfordlanka.lk
Certificate Course in General Psychology See less
23/02/2026
𝗗𝗜𝗣𝗟𝗢𝗠𝗔 𝗜𝗡 𝗖𝗛𝗜𝗟𝗗 𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗟𝗢𝗚𝗬 2026
ළමා මනෝවිද්‍යාව පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
𝐍𝐞𝐰 𝐁𝐚𝐭𝐜𝐡 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐩𝐞𝐧....
𝗢𝗡𝗟𝗜𝗡𝗘/ 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗔𝗟
🔴 ශ්‍රී ලංකා තෘතික අධ්‍යාපන කොමිසම් සභාවේ ලියාපදිංචි අනුමත ඩිප්ලෝමා පාඨමාලාවකි.
🔴 සායනික පුහුණුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHSRC හී ලියාපදිංචි වෛද්‍ය ආයතනයක් තුළ.
🔴 පාඨමාලාව අවසානයේ රජයේ හා විදෙස් පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් ලබාදීම සහ රැකියා මගපෙන්වීම.
කවුරුන් සඳහාද?
☑️විශ්වවිද්‍යාල සිසුන්
☑️මනෝ විද්‍යාව හදාරන සිසුන්
☑️ළදරු පාසල් ගුරුවරුන්,ප්‍රාථමික අධ්‍යාපන අංශ ගුරුවරුන් සහ ගුරුවරුන්
☑️සෞඛ්‍ය සේවකයින් / ආරක්ෂක නිළධාරීන්
☑️දිවා සුරැකුම් නිළධාරීන්
☑️මව්වරුන්
☑️මනෝ උපදේශකයින් හා මේ විෂයට කැමැත්තක් දක්වන සියලු දෙනාට.
🟣 පාඨමාලා කාලය අවුරුද්දයි
🟣 අවම සුදුසුකම්:
අ.පො.ස. උ.පෙළ සමත් හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් හා වසරකට නොඅඩු සනාථ කරන ලද අදාල අංශයේ වෘත්තීය පළපුරුද්ද.
🟣 දේශනය මෙහෙයවීම්:
☑️සායනික මනෝව්ද්‍යාඥයින් ප්‍රමුඛ
☑️මනෝ විද්යාඥයින්,
☑️විශ්වවිද්‍යාල කථිකාචාර්යයවරුන්
☑️විශේෂඥ ළමා රෝග වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන්
☑️ක්ශේස්ත්‍ර ප්‍රවීණයින්
🟣 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීම් කළ හැක.
සීමිත ප්‍රමාණයක් බඳවා ගනු ලබන බැවින් ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට අදම ලියාපදිංචි වන්න.
ලියාපදිංචිය සඳහා 072 832 3232 අමතා හෝ 0757 03 03 03 වෙත Whatsapp පණිවිඩයක් එවීමෙන් විස්තර ලබාගත හැකිය.
Online ලියාපදිංචි වීමට හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා අපගේ වෙබ් අඩවියට ද ඔබට පිවිසිය හැක.
www.oxfordlanka.lk
07/01/2026
📢 We’re Hiring! Student Service Officer 🥳👩💼🧑💼
06/01/2026
𝗗𝗜𝗣𝗟𝗢𝗠𝗔 𝗜𝗡 𝗖𝗛𝗜𝗟𝗗 𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗟𝗢𝗚𝗬
ළමා මනෝවිද්‍යාව පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
𝗢𝗡𝗟𝗜𝗡𝗘/ 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗔𝗟
🔴 ශ්‍රී ලංකා තෘතික අධ්‍යාපන කොමිසම් සභාවේ ලියාපදිංචි අනුමත ඩිප්ලෝමා පාඨමාලාවකි.
🔴 සායනික පුහුණුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHSRC හී ලියාපදිංචි වෛද්‍ය ආයතනයක් තුළ.
🔴 පාඨමාලාව අවසානයේ රජයේ හා විදෙස් පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් ලබාදීම සහ රැකියා මගපෙන්වීම.
කවුරුන් සඳහාද?
☑️විශ්වවිද්‍යාල සිසුන්
☑️මනෝ විද්‍යාව හදාරන සිසුන්
☑️ළදරු පාසල් ගුරුවරුන්,ප්‍රාථමික අධ්‍යාපන අංශ ගුරුවරුන් සහ ගුරුවරුන්
☑️සෞඛය සේවකයින් / ආරක්ෂක නිළධාරීන්
☑️දිවා සුරැකුම් නිළධාරීන්
☑️මව්වරුන්
☑️මනෝ උපදේශකයින් හා මේ විෂයට කැමැත්තක් දක්වන සියලු දෙනාට.
🟣 පාඨමාලා කාලය අවුරුද්දයි
🟣 අවම සුදුසුකම්:
අ.පො.ස. උ.පෙළ සමත් හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් හා වසරකට නොඅඩු සනාථ කරන ලද අදාල අංශයේ වෘත්තීය පළපුරුද්ද.
🟣 දේශනය මෙහෙයවීම්:
☑️සායනික මනෝව්ද්‍යාඥයින් ප්‍රමුඛ
☑️මනෝ විද්යාඥයින්,
☑️විශ්වවිද්‍යාල කථිකාචාර්යයවරුන්
☑️විශේෂඥ ළමා රෝග වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන්
☑️ක්ශේස්ත්‍ර ප්‍රවීණයින්
🟣 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීම් කළ හැක.
සීමිත ප්‍රමාණයක් බඳවා ගනු ලබන බැවින් ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට අදම ලියාපදිංචි වන්න.
ලියාපදිංචිය සඳහා 0729 32 32 32 අමතා හෝ 0757 03 03 03 වෙත Whatsapp පණිවිඩයක් එවීමෙන් විස්තර ලබාගත හැකිය.
Online ලියාපදිංචි වීමට හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා අපගේ වෙබ් අඩවියට ද ඔබට පිවිසිය හැක.
www.oxfordlanka.lk
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |