FreshFold LK

FreshFold LK

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FreshFold LK, Blinds & curtains shop, Colombo, Colombo.

28/03/2026

මෙවර අලුත් අවුරුද්දට තිර රෙදි සේදීමේ කරදරයෙන් ඔබ නිදහස්! 🌸🧺✨

අලුත් අවුරුද්දට නිවස අලුත් පෙනුමකින් හැඩ කරගන්න දතකන ඔබට, FreshFold LK අපෙන් කදිම සහනයක්! තිර රෙදි ගලවා ගැනීම, පිරිසිදු කිරීම සහ නැවත සවිකිරීම දක්වා සියලුම වගකීම් දැන් අපට භාර දෙන්න.

අපගේ විශේෂත්වය:
✅ Full Service: ගලවා ගැනීමේ සිට නැවත සවිකිරීම දක්වා සම්පූර්ණ සේවාව.
✅ Expert Care: ඔබේ වටිනා තිර රෙදි වල ප්‍රමිතිය සුරකිමින් පිරිසිදු කිරීම.
✅ Efficiency: කාර්යබහුල අවුරුදු සමයේ ඔබේ කාලය ඉතිරි කර දීම.

🎁 අලුත් අවුරුදු වාසිය (New Year Offer):
මේ අප්‍රේල් මාසයේ අපගේ සේවාව ලබාගන්නා පළමු පාරිභෝගිකයන් 10 දෙනාට Pick Up & Delivery සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ!

මෙම සුවිශේෂී අවස්ථාව දිනාගැනීමට දැන්ම "YES" ලෙස Comment කර WhatsApp Message එකක් දාන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0788 329 694

සේවා සපයන ප්‍රදේශ:
කොළඹ | හෝමාගම | කොට්ටාව | මහරගම | පිළියන්දල | කැස්බෑව | මාලබේ | අතුරුගිරිය | කඩුවෙල

25/03/2026

තිර රෙදි ගැලවීමත් කරදරයක්, ආයෙත් හයි කරන එක ඊටත් වඩා කරදරයක්! 🥵

ඒ හැමදේම FreshFold අපිට බාර දීලා ඔබ නිදහසේ ඉන්න.

✅ පිරිසිදුව සේදීම
✅ තිබුණ විදිහටම සවිකිරීම
✅ කෙටි කාලයකින් සේවාව සපයීම

දැන් අපේ සේවාව: කොළඹ, හෝමාගම, මහරගම, පිළියන්දල ඇතුළු තවත් නගර රැසක! 📍

23/03/2026

තිර රෙදි වලට සැබෑ සත්කාරයක්! 🍃

ඉහළම ප්‍රමිතියේ (Premium) තාක්ෂණය සහ පළපුරුදු සේවක මණ්ඩලය සමඟින් ඔබේ වටිනා තිර රෙදි වල සුන්දරත්වය සුරකිමු. 🔝🌟

📍Service Areas around: Homagama, Kottawa, Maharagama, Piliyandala, Kesbewa, Polgasowita, Malabe, Athurugiriya, Kaduwela.

📞 දැන්ම අමතන්න: 0777 329 694 / 0788 329 694

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo
Colombo