Kazun

Kazun

Share

following me 🙃

30/06/2026

අහිංසක කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා කරපු ලස්සනම වැඩක්. (ඒ කොල්ලන්ගෙ මහන්සිය වතුරෙ )❤️. එන මිනිස්සුන්ටත් බාදාවක් වෙන විදියට කරන මේ වැඩේ හරිද 😏

16/06/2026

සුභ සැන්දෑවක් 🍃🌔🖤

14/06/2026

වයස කියන්නෙ ඉලක්කමක් විතරයි ❤️‍🩹 ආයෙ ඉතින් ටොප්බඩූ......

03/06/2026

ගෙදර කලින් කුලියට හිටිය පොර ඔන්චිලි පැදල 🤣🤣

19/05/2026

ඒකෙ මුකුත් නෑ අනේ 🤣🤣🤣

29/04/2026

දුම්‍රිය ආතල් එකක් දුන්න අනේ අපිට

19/04/2026

මදැයි මීකිරි කන්න ගියා 🥲 මීකිරි නෑලු 🤣🤣🤣

14/04/2026

උට වෙන දාන්න නමක් තිබිලම නැද්ද මං අහන්නේ 🤣🤣🤣

14/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !

13/04/2026

කෑවම දත් කැඩෙන ඒවා ...🤣🤣🤣 අලුත් අවුරුදු ගල් බෝරේ.....