Colombo Media
From Colombo to the World Colombo Media is a News Web, based in Colombo. We go beyond cold facts and bring to light what really matters.
ගිනිඅවියක් සමඟ අත්අඩංගුවටගත් සජබ ප්‍රා.ස මන්ත්‍රී යළි රිමාන්ඩ්
ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජුලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
රිපිටර් වර්ගයේ ගිනිඅවියක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ පසුගිය 11 දින ගාල්ල අපරාධ කොට්ඨාශය මගින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි විය හැකි බවය.
ජුරාසික් පාර්ක් චිත්‍රපට තරුව සෑම් නීල් අභාවප්‍රාප්ත වෙයි
නවසීලන්ත ජාතික ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.
“ජුරාසික් පාර්ක්” (Jurassic Park) චිත්‍රපට මාලාවට රංගනයෙන් දායකවීමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූ ඔහු මියයන විට ඔහු 78 වැනි වියේ පසු වූ බව සඳහන්.
Click here to claim your Sponsored Listing.