Eshvi Shopping
🥰✨️ 💝✨️🥰
ෆැශන් කරන කෙල්ලො,කොල්ලෝ එන්න මේ පැත්තට ඉක්මන් කරන්න Guys
අඩුම මුදලට හොදම දේ ගන්න පුළුවන් ලමායි🥰 💞
29/05/2026
ආදරණීය හදවත් 15K එකතුවක් ඉදිරියටත් අපි එක්ක රැඳි ඉන්න 🥰 ගොඩාක් ආදරෙයි 🫶🤗 ස්තුතියි 💞🙏💞
We sincerely appreciate you staying with us.🥰
Follow to Follow
20/05/2026
Original Face Sheet Masks ❤️✨️
🪷 Brightening
🪷 100%Authentic
🪷 Moisturizing
🪷 Refreshing
🪷 Anti Aging
🪷 Firming
👉Sleeping Masks, Jelly Masks සහ Face Sheet Masks පාවිච්චි කරන ඔයාලට ලැබෙන ප්‍රතිඵල මෙන්න මේවයි...😍
💗 කුරුලෑ ලපකැලැල් නොමැති පැහැපත් දිදුලන, ග්ලාස් ස්කීන් එකක් ලබාගැනීමට කැමති ඔබ වෙනුවෙන්මයි..
💗ඔබගේ Skin type එක අනූව සහා ඔබේ අශ්‍යතාවය අනුව ඕනිම Sheet Mask Flavors තෝරා ගත් හැක..💁🫶
🪷Eye Masks
🪷Jelly Masks
🪷Sheet Masks
🪷Sleeping masks මේ වර්ග හතරෙන්ම වර්ග රාශියකින් ඔබට ඕනිම flavors තෝරා ගත හැක 80/= ඉඳන් sleeping mask තියෙනවා..
Face Sheet Mask පාවිච්චි කරන්නෙ මෙන්න මෙහෙමයි..💁💆
🎀ඔයා පාවිච්චි කරන cleanser එකක් හරි Facewash එකක් හරි use කරලා මුණ හොදින් පිරිසිදු කර ගන්න.
🎀ඊට පස්සෙ Sheets Mask එක මුණට දාන්න. විනාඩි 25ක් 30ක් වගේ ඉඳලා මාස්ක් එක මූණෙන් අයින් කරන්න..
🎀Sheet Mask පැකට් එකේ ඉතුරු වෙලා තියන සීරම් ටිකත් අත් දෙකේ බෙල්ල අවට ගාලා හොදට Massage කරගන්න
🎀මූණට Serum ටික උරාගත්තට පස්සේ ඇල් වතුරෙන් මූණ සෝදලා දාන්න
🎀සතියට දවස් 2 හෝ 3 භාවිතා කිරිම මගින් ඉක්මන් ප්‍රතිළුල ලබා ගන්න පුළුවන්.
🎀රාත්‍රි වේලාවට ඔයාට sheets mask එක පාවිච්චි කරන්න පුළුවන්න ඉතා ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන් 🤗💞
👉COD Available ✅
👉ONLINE Transformed Available ✅
💁ඇනයුම් කිරිමට 0761580081අංකයට Whastapp මැසේජ් කරන්න 📥📞
කුරිය සේවාව මගින් සහ Speed පෝස්ට් එක හරහා ඕඩර් බෙදාහැරේයි.
📢Working Days 2-3 ක් ඇතුලත ඔබගේ Order එක නිවසට ගෙවා ගත හැකිය 🚐
14/04/2026
☀️✨️ලැබුවා වු අලුත් අවුරුද්ද නීරෝගිමත් වාසනාවන්ත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
දිදුලන සමක් ලබා ගන්න Facial Sheet Mask 💆✨
Big Offer ✨‼️
Sheet mask 06
Bubble mask 02
24k gold sleep mask 04
Rice/ aloe sleep mask 03
Ibroo pensil 01
Eye mask 01
Me pack ekama 2000/=
Deliver free lamai ikman karanna දැන්ම ඔයාගේ order එකත් වෙන් අකර ගන්න..😊
❤️🔥Me offer‼️2ම ඔයාලට ගන්න පුලුවන් ලමයි...
Facial Sheet Mask 10k 1500/=
Delivery free
25/12/2025
✨🌲✨️🎅✨️🌲✨️🌲✨️🎅✨️🌲✨️
සාමය පිරුණු සුබම සුබ නත්තලක් වේවා...♥️
🌲✨️Merry 🎅 christmas ✨️🌲
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kataragama