Snap Buy
We supply and sell all kind of electronic devices. Contact:
071 698 0633
076 796 2928
11/06/2021
CAROL Microphone
අප ආයතනය විසින් ආනයනය කරන ලද ඉතා උසස් තත්වයේ මයික්‍රෆෝනයක් 990/=ක් වැනී ඉතා අඩු මුදලකට මිල දී ගන්න මෙන්න සුවිශේෂී අවස්ථාවක්
📌මීටර් 2.5ක් දිගින් යුත් කේබලය
📌මාස 6ක ආයතනික වගකීම
Microphone :
තොග අවසන් කිරීමේ මිල රු 990/=
ඩිලිවරි ගාස්තු කොළඹ 1 - 15 රු150/= ,අනෙකුත් පැති 200/=
ඇණවුම් කිරිම සදහා ඔබේ නම ලිපිනය දුරකථන අංකය අපට එවන්න
වැඩි විස්තර සඳහා අමතන්න ( Call & Whatsapp )
📞 076 796 2928
📞 071 698 0633
10/06/2021
KTS 1266 Speaker with Mic
Hi-Bass එක්ක සුපිරි Sounds Quality හොයන අයට 20W Output Power එකක් සහිත KTS-1266 Party Box එක දැන් විශේෂ අඩු මිලකට.
ඔබ වෙළදපොලේ අඩුගානට මිලදී ගන්නා ස්පීකර් වෙනුවට Original KTS-1266 Party Box එකක් මිලට ගැනීමෙන් ලැබෙන වාසි
01). 20W Output Power සවුන්ඩ්ස් ලබාගත හැක.
02). 2400 mAh බැටරිය නිසා වැඩි වේලාවක් විදුලිය නොමැතිව භාවිතා කළ හැක.
03). Karoke මෙන්ම Surrounding Sense Light Rings දෙක.
04). BOOM-BASS 3D Sound Quality එක
05). ඔබට අවශ්‍ය පරිදි BASS වෙනස් කිරීමට හැකි වීම
එකී මෙකී තවත් බොහෝ දෑ සමග එන Party Box ස්පීකර් එකේ සාමාන්‍ය වෙළදපොල මිල රු. 10,900/= ක් වුවද අපගේ තොග අවසන් කිරීමේ මිල රු. 7750/= කට මිලදී ගත හැක.
📌Bluetooth 📌USB Pen 📌Mic Input 📌Memory Chip 📌Karoke
උස : අගල් 18
පළල : අගල් 12.5
දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.
නිවසටම භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
Islanwide Delivery
Cash on Delivery
තොග සීමිතයි.
තොග අවසන් කිරීමේ මිල රු 7750/=
ඩිලිවරි ගාස්තු කොළඹ 1 - 15 රු150/= ,අනෙකුත් පැති 200/=
ඇණවුම් කිරිම සදහා ඔබේ නම ලිපිනය දුරකථන අංකය අපට එවන්න
වැඩි විස්තර සඳහා අමතන්න ( Call & Whatsapp )
📞 076 796 2928
📞 071 698 0633
10/06/2021
KTS-1171 බ්ලුටූත් ස්පීකර් එක සහ මයික් එක දෙකම රු 2990/- කට
යන ඕන තැනකට අරන් යා හැකි වන අතර පැය 3-5 අතර කාලයක්
විදුලිය නොමැතිව පාවිච්චි කල හැකි 1200mAh බැටරිය
> Speaker ප්‍රමාණය අගල් 3 කි
> ඕනෑම ස්මාර්ට් දුරකතනයකින් ලැප්ටොප් එකකින් බාවිතාකල හැක
> පෙන් ඩ්‍රයිව් එකකින් හෝ මෙමරි කාඩ් එකකින් වුවද Play කල හැකිය
> Hi- බේස් සවුන්ඩ් සිස්ටම් එකකින් සමන්විතයි
> පහසුවෙන්ම Mic එක සම්බන්ද කර උත්සව අවස්තාවකට බාවිතා කල හැක.
> Music එකේ Beat එකත් සමග වෙනස් වන අලංකාර ලයිට් පද්දතිය
> ඔබේ වාහනයට, නිවසේ කාමරයට, සාලෙට, බෝඩිමට,
පාටියකට ඕනම තැනකට අරන් යන්න පුලුවන් සෙට් වෙනම ගැජට් එක
වැඩි විස්තර සඳහා අමතන්න 076 796 29 28
දිවයින පුරා බෙදාහැරීමේ සේවය.
බාන්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න.
Islanwide Delivery
Cash on Delivery
තොග සීමිතයි.
තොග අවසන් කිරීමේ මිල රු 2990./=
ඩිලිවරි ගාස්තු කොළඹ 1 - 15 රු150/= ,අනෙකුත් පැති 200/=
ඇණවුම් කිරිම සදහා ඔබේ නම ලිපිනය දුරකථන අංකය අපට එවන්න
වැඩි විස්තර සඳහා අමතන්න ( Call & Whatsapp )
📞 076 796 2928
📞 071 698 0633
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10250