Insidelk
InsideLK is the fastest , independent , unbiased news provider in Sri Lanka.
02/03/2023
ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වේ.....
වැඩි විස්තර >> https://bityl.co/HPzp
02/03/2023
අද සිට සතියක් බරපතල භූචලන..- ප‍්‍රකට විද්‍යාඥයෙක්ගෙන් අනතුරු...
මාර්තු 2 (අද) සහ මාර්තු 7 අතර බරපතළ භූචලන ඇතිවීමට නියමිත බව ඕලන්ද භූවිද්‍යාඥ ප්‍රෑන්ක් හුනර්බර්ග් අනාවරණය කර ඇත.
පෘථිවි භූතැටිවල ප්‍රබල චලන ඇතිවීම මෙයට හේතුවේ. ඉරාක භූවිද්‍යාඥ සලින් අමාදි ද මේ බව තහවුරු කර ඇත. මේ අතර රිච්ටර් මාපකයේ 2.5 සහ 5.4 අතර භූචලන 49 ක් ඊයේ (1 දා) සිදු වී තිබේ.
ජපානය, පුවර්ටර්රිකෝ, ඇලස්කාව, පිජී, ග්‍රීසිය, චීනය, ඇෆ්ගනිස්තානය යන රටවල මේ භූචලන සිදු වී ඇත.
ඇමරිකානු භූචලන විමර්ශන ආයතනය මේ බව හෙළිකර තිබේ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
60000