nish cake

nish cake

Share

gift,sweets and savory items

Photos from nish cake's post 21/04/2025

😊😍😊😍😊😍😏😊😊

🙋🙋🙋🙋Hi brooo......

සහෝදර ප්‍රේමය කියන්නේත් මහ පුදුම දෙයක්,ලස්සන බැදිමක්...හිස් තැන් නැති කවියක්...

මේ ඒවගේ බැදීමක දුරස්ථ සැමරීමක් වෙනුවෙන් රට ඉන්න මල්ලිගේන් ලංකාවේ ඉන්න අයියාට ගෙනිච්ච රසම රස, රස ආදරයක්......

මල්ලිට ඕන උනේ හරියටම රෑ 12 ට අයියට මේ රස ආදරේ දෙන්න ...... ඕන්න ඉතිං මගේ අසරණ ස්වාම්පුර්ශයාට පිංසිද්ද වෙන්න මල්ලිගේ ආශාව මම ඉශ්ට කලා😁😁😁.......

ඉතිං ඔයාගේ ලංකාවේ ඉන්න ආදරණියන්ව පුදුම කරන්න, ඔයාගේ ආදරේ රසට ලස්සනට හදලා එයාව සතුටු කරන්න ,

kotikawaththa,angoda ,kaduwela ,malabe ,kelaniya ,koswaththa ,rajagiriya හා ඒඅවට.........

කාතා කරන්න,whats app කරන්න....

whatsapp= 0717638773
call=0717746216

13/04/2025

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
සීනාවේන් පිරි,සතුට රැදි,සාමය පැතිරුනු වාසනාවන්ත අලුත් අවුරුද්දක්ම වේවා

01/04/2025

සිනා බෝ වේවා...... සුභ අලුත් අවුරුද්දක්ම වේවා.................

ඔයාගේ පවුලේ අයත් එක්ක එකට එකතු වෙන මේ අලුත් අවුරුද්දේ කැවිලි මේසේ සරසන්න නැවුම් රස ගුණ පිරි පිරිසිදු ගෙදරම හදන කේක් අපේන්................😊😊😊😊

වැල්ලම්පිටිය,කොටිකාවත්ත ,අංගොඩ ,කැළණිය,වැලිවිට ,කඩුවෙල ,රාජගිරිය,මාලබේ,කොස්වත්ත හා ඒ සැපයිය හැක ......................

Call =0717746216
what's app=0717638773

Photos from nish cake's post 31/01/2025

Hellloooo Lamaiiii.....

ඕන්න කාලේකට පස්සේ ....

අපිට ඇත්තට ආදරේ කවුද කියලා දැන ගන්න නම් අපි සද්ද නැතුව ටිකක් ඉදලා බලන්නම ඕනේ...........
මාව මතක මගේම කස්ටමස්ලාගේ මතකේ හිටිය මම එයාලව සතුටු කලේ මෙහෙමයි.....

ඕන්න ලමයි මේ ඉතියේන්නේ මම සද්ද නැතුව කරපු ලස්සන වැඩ ටිකක්.....

බලන්නකෝ .........

හරී ආදරේන් ඔයාගේ දවසත් ලස්සන කරන්න බලගෙන ඉන්නවා............

Call = 0717746216
whats app = 0717638773

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Delgahawaththa , Pragathi Mawatha
Colombo
146/5