SAVI's Kitchen
I am just someone who likes cooking🧑🍳 and for whome, sharing food is a form of expression 🫂
අත්තිඩිය පන්සල හන්දියට ආසන්නයේ පිහිටි රතු කැකුළු බත් කඩේ කෑම වල තත්වය 🤮
උයපු මාලු කෑල්ලෙ මේ තරම් පණුවො ඉන්න නම් මේ කෑම කවදා හදපුවාද? කීදෙනෙක් මේ ජරාව කාලා ඇතිද නොදැනුවත්ව. ව්‍යාපාරයක් වුනත් සාර්ථක වෙන්නෙ පාරිබෝගිකයාට දෙන දේ සාධාරණව සහ ප්‍රමිතියකින් ලබා දෙනවා නම් තමයි.
මිනිස්සු කෑම එකක් සල්ලි දීලා ගන්නෙ බඩගින්නට කන්න. වැඩි ලාභයක් ඉපයීමට මේ වගේ පහත් මට්ටමේ උපක්‍රම යොදාගැනීම හරිම පිළිකුල් සහගතයි 🤮
゚viralシ
මම මාවම සොයන අතරතුර 😌
While I am searching for myself 😌
゚viralシviralシfypシ゚viralシalシ
බහුතරයකගේ අවධානයට සහ කතාබහට ලක් නොවුනද, මේ ඉන්නෙ පරිසර පද්ධතීන්ගේ සමතුලිතතාවය රැකගැනීමට විශාල වශයෙන් දායක වන, අපේ රටට නිහඬ සේවයක් කරන සම්පත්.
゚viralシviralシfypシ゚viralシalシ
නත්තල කියන්නෙ හරිම වර්ණවත් හැඟීමක් ❤😌
゚viralシviralシfypシ゚viralシalシ
Click here to claim your Sponsored Listing.