Pramesh Wickramasinghe
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pramesh Wickramasinghe, Motivational Speaker, colombo, Colombo.
13/10/2024
"අවුරුදු 34 ක් වෙලත් මම මොනවද කරගෙන තියෙන්නේ කියලා හිතද්දී තමයි මේ video එක දැක්කේ"
Youtube අවකාශයට මේ වීඩියෝ එක පළ කරපු ගමන් පලමු කමෙන්‍ටුව විධියට එංගලන්තයේ ඉන්න හිතවතියක් එහෙම දාලා තිබුණා.
ඔබ මේ වෙලාවේ ලෝකයේ කොතැන හිටියත්, වයස කීයක පුද්ගලයෙක් වුණත්, ඔබ ළඟ මේ මොහොතේ මොනවා තිබුණත් නැතත්, "මම තැනකට ඇවිල්ලා නෑ" කියන අවුලෙන් නම් පසුතැවීමෙන්නම් ඔබ ඉන්නේ, ඒ හැඟීම කොච්චර දුරට සාධරණද කියලා හිතලා බලන්න මේ වීඩියෝව වැදගත් වෙයි.ඔබ ඇත්තටම තැනකට ඇවිත් නැද්ද කියලා තේරුම්ගන්න මේ වීඩියෝව වැදගත් වෙයි.ඔබ ඇත්තටම කොතනද ඉන්නේ කියන එක වටහාගන්න මිනිත්තු කිහිපයක් තුළ ඔබට හැකිවෙයි.
ඉතින් මේ වැස්ස අස්සේ ඔබව ටිකක් උණුසුම් කරගන්න.Link එක පළමු කමෙන්ටුවේ❤️
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Telephone
Website
Address
Colombo