Sashi's Kitchen
SASHI'S KITCHEN �
Easy Recipes From My Kitchen
To Yours.�
10/07/2026
මෙහෙම කන්න කැමති කවුද?
Sashi's Kitchen
09/07/2026
කමුද රස බත් කටක්🧑🍳
Sashi's Kitchen
09/07/2026
Childhood memories 🥰
ඉස්කෝලෙ කාලෙ කඩෙන් ගත්ත cream bun මතක් උනා
Sashi's Kitchen
09/07/2026
ගෙදර රස ගෙදරටම 🏠
Fresh සාලයෝ මිරිසට + ගෝවා තෙම්පරාදුවක් + බත්.
එක පාරක් කෑවොත් ආයෙත් ඉල්ලයි 😋
Sashi's Kitchen
Sashi's Kitchen
08/07/2026
උණු පොල් රොටී එක්ක ලුණුමිරිස් කන්න අකමැති කවුද?🧑🍳
Sashi's Kitchen
Sashi's Kitchen
07/07/2026
රසත් තියෙනවා, පාටත් තියෙනවා, සතුටත් තියෙනවා 💛
Sweet + Spicy + Salty + Fresh ඔක්කොම එක plate එකක
Movie night එකට, යාළුවො එක්ක කතාවට
මේක තමයි perfect platter එක 🥰✨
ඔයා කලින් කන්නේ මොකෙන්ද?
Sashi's Kitchen
Click here to claim your Sponsored Listing.