Minutes Of Life

Minutes Of Life

Share

ගොඩක් දේවල් අපිට ලැබෙන්නේ
අපි බලාපොරොත්තු නොවන වෙලාවක❤️✍️

06/07/2026

දොරක් වහලා තියෙන්න පුළුවන්…
හැබැයි ඒ දොර පිටිපස්සේ සත්‍යය හැමදාම නිහඬව ඉන්නෙ නැහැ.
සිංහල සිනමාවට ආයෙත් අලුත් රසයක් අවශ්‍ය වෙලා තියෙන මොහොතක, ප්‍රේක්ෂකයන්ට වෙනස්ම තිර අත්දැකීමක් අරගෙන එන්න සූදානම් වෙන සිනමාපටයක් තමයි Room No. 106.
මේක නිකම්ම තවත් film එකක් නෙවෙයි.
මේක ප්‍රශ්න තියෙන කතාවක්.
සැක තියෙන කතාවක්.
පිළිතුරු හොයන කතාවක්.
අවසානය දක්වාම ඔබව අල්ලා තියාගන්න පුළුවන් Crime-Thriller අත්දැකීමක්.
රටක් කතා කළ, අදටත් හිතට බරක් ඉතුරු කරන සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය වූ Room No. 106, ප්‍රේක්ෂකයාට අභිරහසක් විතරක් නෙවෙයි, ඒ අභිරහස ඇතුළේ සැඟවුණු මනුෂ්‍ය හැඟීම්, බිය, සැකය සහ සත්‍යය හමුවට ගෙන එන සිනමා ගමනක්.
මෙහි රංගන එකතුවත් විශේෂයි.
2026 වසරේ සිංහල සිනමාවේ වැඩි අවධානයක් දිනාගත් බිමල් ජයකොඩි, නැවතත් වෙනස්ම තිර චරිතයකින් ඔබ හමුවට එනවා. ඔහු සමඟින් ප්‍රියන්ත සිරිකුමාර, ශ්‍යාම් ප්‍රනාන්දු, කළණ ගුණසේකර සහ ඩිෂේනි රාජපක්ෂ රංගනයෙන් එක්වෙන්නේ, කතාවේ අඳුරු ගැඹුර තවත් තද කරමින්.
අධ්‍යක්ෂණය — සුරංග අල්විස්
සංගීතය — සංඛ දිනෙත්
මෙතෙක් අපිට ආදර ගීතවලින් හැඟීම් දුන්න සංඛ දිනෙත්, මෙවර Crime-Thriller ලෝකයකට ගැළපෙන වෙනස්ම සංගීත භාවයක් නිර්මාණය කර තිබීමත් මේ සිනමාපටයේ තවත් විශේෂත්වයක්.
Room No. 106 කියන්නේ ඔබට screen එක දිහා නිකම් බලන්න නොදෙන film එකක්.
එය ඔබෙන් ප්‍රශ්න අහනවා.
ඔබව සැක කරන්න බල කරනවා.
අවසානයේ ඔබ හිතන සත්‍යයත් සැබෑ සත්‍යයත් එකම දේද කියලා ඔබටම අහන්න වෙනවා.

01/06/2026

ප්‍රේමය විතරක් කොහොමද සදාකාලික වෙන්නේ? 🥺

09/12/2025

දේශපාලනය පැත්තක තියලා, මනුස්සකම ඉස්සර කරපු ඔබට ගෞරවය! 🇱🇰🙏❤️"

05/12/2025

කුnu ලෝ|බයා කියලා අහගන්න එක හොඳයි
හො|රා කියලා අහගන්න එකට වැඩිය 🙂

05/12/2025

දින ගණනක වෙහෙසකර මානුෂීය මෙහෙයුමෙන් පසු ඉන්දියානු ගලවා ගැනීමේ විශේෂඥ කණ්ඩායම (NDRF) මෙරටින් නික්මයයි.
SL

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo