RIGG

RIGG

Share

RIGG Advertising Co. DESIGNING | ADVERTISING | COORDINATING | EVENT PLANING

Decompression chamber කියන්නෙ මේකට, ඇත්තටම කෙනෙක් මුහුදෙ dive(කිමිදෙනෙකොට) හැම මීටර් 10කට පීඩනය 1bar වලින් වැඩි වෙනවා.. කිමිදෙන්න කලින් මේ වගේ chamber එකකට දාලා පීඩනය ටික ටික වැඩි කරල බලනවා ඒ පුද්ගලයට කොයි තරම් දුරක් කිමිදෙන්න පුලුවන්ද කියලා( 1 bar ගානෙ pressure එක දැඩි කර කර). 
 
ඒ වගේම කෙනෙක් එහෙම කිමිදිලා වතුර මතුපිටට එකපාරට එන්න බෑ..එහෙමඑනකොට ක්‍රමක්‍රමයෙන් ආයෙම පීඩනය අඩුවෙනව නෙ..එත්කොට ලේ වල තියන liquid nitrogen පීඩනය අඩුවීමත් එක්ක බුබුලු බවට හැරෙන්න පුලුවන්..මේ හේතුව මත රුධිර නාල අක්‍රමිකතා එන්න පුලුවන් (nitrogen narcosis කියන්නෙ ඒකට)...මේ වගේ උන කෙනෙක් මුහුදු ජලයේ..ඒ ඒ ගැඹුරු වල රැඳිලා ඉන්න ඕනෙ වෙලාවන් තියනවා.. ඒ වගේ ප්‍රශ්නයක් උන කෙනෙක් ට treatment කරන්නත් මේ chamber එක use කරනවා...

ඒ වගේම 
පිලිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම,
සුව නොවන තුවාල සුවකිරීම
Thermobaric oxygen treatment වගේ දේවල් වලට ත් මේ chamber එක සාමාන්‍ය රෝගීන් සඳහා භාවිතා කරනවා..

Copied...💐 29/11/2024

Decompression chamber කියන්නෙ මේකට, ඇත්තටම කෙනෙක් මුහුදෙ dive(කිමිදෙනෙකොට) හැම මීටර් 10කට පීඩනය 1bar වලින් වැඩි වෙනවා.. කිමිදෙන්න කලින් මේ වගේ chamber එකකට දාලා පීඩනය ටික ටික වැඩි කරල බලනවා ඒ පුද්ගලයට කොයි තරම් දුරක් කිමිදෙන්න පුලුවන්ද කියලා( 1 bar ගානෙ pressure එක දැඩි කර කර). ඒ වගේම කෙනෙක් එහෙම කිමිදිලා වතුර මතුපිටට එකපාරට එන්න බෑ..එහෙමඑනකොට ක්‍රමක්‍රමයෙන් ආයෙම පීඩනය අඩුවෙනව නෙ..එත්කොට ලේ වල තියන liquid nitrogen පීඩනය අඩුවීමත් එක්ක බුබුලු බවට හැරෙන්න පුලුවන්..මේ හේතුව මත රුධිර නාල අක්‍රමිකතා එන්න පුලුවන් (nitrogen narcosis කියන්නෙ ඒකට)...මේ වගේ උන කෙනෙක් මුහුදු ජලයේ..ඒ ඒ ගැඹුරු වල රැඳිලා ඉන්න ඕනෙ වෙලාවන් තියනවා.. ඒ වගේ ප්‍රශ්නයක් උන කෙනෙක් ට treatment කරන්නත් මේ chamber එක use කරනවා... ඒ වගේම පිලිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම, සුව නොවන තුවාල සුවකිරීම Thermobaric oxygen treatment වගේ දේවල් වලට ත් මේ chamber එක සාමාන්‍ය රෝගීන් සඳහා භාවිතා කරනවා.. Copied...💐

Photos from RIGG's post 21/09/2020

බැලූන් ආරුක්කු 😍
ඔබගේ උත්සව අවස්තාවට.😍📍

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

43/151, Waidya Road, Sanjayapura
Colombo
10350

Opening Hours

Monday 07:00 - 23:00
Saturday 00:00 - 23:45