SLIVE

SLIVE

Share

To develop computer literacy of students in all around Sri Lanka.

22/05/2023

⛔අපගේ Web development පාඨමාලාවේ මූලික අධියරය වන frontend development course එකට join වෙලා ඉගෙන ගන්න ඔයාලත් කැමතිද ?

⛔එහෙනන් අදම අපගේ whatsapp group එකට add වෙන්න
Whatsapp group link : https://chat.whatsapp.com/DcRY6KlMGkTFKPIFlWc6tB

⛔ඕනෙම frontend website එකක් හදන විදිය සරලව, ප්‍රයෝගිකව රසවත්ව අපි class එකේදි කියල දෙනවා
---------------------------------------------------------------

🔴කවද්ද පටන් ගන්නේ :

අපේ අාරම්භක සම්මන්ත්‍රණය මේ මාසේ 25 වෙනි බ්‍රහස්පතින්දා රෑ 8.00 පටං ගන්නවා
( 25th May @ 8.00 pm )

🔴මටත් join වෙන්න පුළුවන්ද :

ඔව්, Web development වලට අාසාවක් තියෙන ඕනෙම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. බිංදුවේ ඉඳන් හැමදේම අපි කියලා දෙනවා
( සැ.යු :- සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ )
-----------------------------------------------------------------
Contact details

Tel : 0770179746
Whatsapp : 0770179746
Email : [email protected]

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo