Thivize
🌿 Welcome to Thivize – Where Nature and Beauty Unite! 🌸
24/01/2026
Licorice එහෙමත් නැත්නම් වැල්මී කියන්නේ සමේ ඇතිවන කුරුලෑ ආසාදන වලට හොදම ඖෂධයක්. ඉතින් ඒ එක්කම Niacinamide කියන්නේ ඔබේ සම කැලැල් වගේම කුරුලෑ වලට ප්‍රතිකාර කරමින් සම පැහැපත් කරන්න භාවිතා කරන අමු ද්‍රව්‍යයක්. මේ දෙකම සුසංයෝගක් කරමින් නිෂ්පාදනය කරන මේ Serum එක ඔබේ ගැටළුවට හොඳම විසඳුම තමයි..☘
29/10/2025
Niacinamide 10% plus Licorice Extract Face Serum ඔයාගේ සම ගැන හොඳින් හඳුනන සමට කිසිදු හානියක් ඇති නොකර සමේ ඇති කුරුලෑ ලප කැලැල් වගේම විවිධ ආසාදන තත්වයන්ට හොඳම ප්‍රතිකාර්ය ලබාදෙන සීරම් එකක්. 💦💦💦💦💦
26/10/2025
👉🏻ඔබටත් කුරුලෑ ලප කැලැල් සහ මුහුණේ ඇති අදුරු පැහැයට විසඳුමක් ලැබුණේ නැද්ද?
💗මෙන්න කුරුලෑ වගේම කුරුලෑ ලප කැලැල් සඳහා හොඳම සහ එකම විසඳුම💗
🌿Thivize Niacinamide 10% plus Licorice Extract Face Serum.
💦100% සෞඛ්‍යාරක්ෂිත ආයුර්වේද අමුද්‍රව්‍ය වන වැල්මී සාරය සහ විටමින් B3 සමඟ සුසංයෝගයෙන් සැදුම් ලත් මෙම Serum එක මඟින් ඔබේ සමෙහි ඇති කුරුලෑ, ලප කැලැල් මෙන්ම සමෙහි අඳුරු පැහැය නැති කර පැහැපත් සම ලබාදෙයි. සමෙහි ඇති කැලැල් මකා දමා සම පැහැදිළි කරයි. ඒ විතරක් නෙමෙයි වයස්ගත වීමෙන් සමෙහි ඇති වන Pigmentation, Wrinkles වැනි තත්වයන්ද හට ගැනීම වලකයි.
👉🏻ඉතින් ඔබත් අදම ඇනවුම් කරන්න.
කුරුලෑ ලප කැලැල් නැති පැහැදිලි සමක් ඔබත් හිමි කරගන්න
070 734 5600
23/09/2025

Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo
10250
Opening Hours
| Monday | 12:00 - 12:00 |
| Tuesday | 06:00 - 12:00 |
| Wednesday | 06:00 - 12:00 |
| Thursday | 06:00 - 12:00 |
| Friday | 06:00 - 12:00 |
| Saturday | 06:00 - 12:00 |
| Sunday | 06:00 - 12:00 |