IEST Campus

IEST Campus

Share

Certificate and Diploma Programmes in Science, Technology, Engineering and Management

07/02/2026

⭕ආයුර්වේද රූපලාවණ්‍ය සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම් පත් භාර ගැනේ🎓

🎗️පාඨමාලාව කා සඳහා ද?
▪️රූපලාවණ්‍ය ශිල්පිනියන්
▪️ගෘහණියන්
▪️ඕනෑම වයස් කාණ්ඩයක කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට

🎗️පාඨමාලාවේ සුවිශේෂත්වය
▪️විධිමත් හා විද්‍යාත්මක රූපලාවණ්‍ය උපදෙස් තුලින් ඔබේ සෞඛ්‍ය ද රැක ගනිමින් සුන්දරත්වය වැඩි කර ගැනීමට මෙම පාඨමාලාව සකසා ඇත.
▪️මේ තුලින් ඔබට නිවසේදීම ඉතාමත් නිවැරදිව රූපලාවණ්‍ය කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය මූලික දැනුම ලබාගත හැකිවේ.
▪️මේ වන විට ඔබ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයෙක් නම් ඔබගේ දැනුම වැඩි දියුණු කර ගැනීමට මෙය අනගි අවස්ථාවකි.
▪️රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඩිප්ලෝමා හා උපාධිය දක්වා විධිමත්ව අද්‍යාපනය හැදැරීමට මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු සුවිශේෂී අවස්ථාවක් හිමි වේ.

🌐 www.iest.lk
[email protected]

07/03/2025

Ready for a career in the future green jobs market? 🤝🏆️

හරිත තාක්ෂණය සහ තිරසර කෘෂිකර්මාන්ත කේෂ්ත්‍රයෙහි දැනුමින් සන්නද්ධව අභිමානවත් ව්‍යවසායකයෙකු හෝ අදාළ කේෂ්ත්‍රයෙහි රැකියාලාභියෙකු වන්න ....

📌 ️Explore opportunities in Green Technology & Sustainable Agriculture with our 2-months online certificate course

රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ඉගැන්වීමේ කටයුතු සිදු කෙරේ.

Learn from government university lecturers
Gain industry insights
Prepare for a sustainable future.. 🌎

✅ Mode: Online
✅ Duration: 2 months (16 lecture hours)
✅ Medium: English
✅ Evaluation: Exam & Assignment

☎️ Call/WhatsApp 0706960580 for more details!

පාඨමාලාව අවසානය් ජාත්‍යන්තර පිළිගැනීම සහිත වටිනා ද්විත්ව සහතිකයන් පිරිනැමේ.

මෙම පාඨමාලව සාර්ථකව අවසන් කරන ශිෂ්‍යයන් සදහා විශේෂ පාඨමාලා ගාස්තු අඩු කිරීමක් යටතේ ප්‍රායෝගික පුහුණුව සමග IEST Campus පිරිනමන හරිත තාක්ෂණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාවට සදහා ඇතුලත් වීමේ වටිනා අවස්ථාව හිමි වේ.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo