Sandun Dodangoda

Sandun Dodangoda

Share

Musician | Singer | Vocal Trainer🎙️🎶

12/06/2026

දෙව්ලිය සේ යලි ඇවිදින් 😍🖤

Sanka Dineth Aditya Narayan

Composed by: Ishara Indunuwan

05/06/2026

තරුවක් මට කිව්වා OUT NOW! 🔥

පාලුයි මගේ මේ හර්දේ මැවූ මාලිගා
කොහේදෝ... කොහේ ඈ....
අහසේ මං හෙව්වා නුඹ කොහෙදැයි සරාලා
තරුවක් මට කිව්වා හමු වේවී කියාලා
ගුලිකර දැමු මතකෙ මැවී - ඉන්නේ මං ලැබෙනාකල් හංගං ප්‍රේමේ.....

දැවටී.. තුරුලේ ඉන්නා සේ දැනේ
පහසේ.. සිහිනෙන් මං පාවී ගියේ....
නළලේ තියන්නම් ප්‍රේමේ හාදූ..
ඉල්ලන්නෙ ඔය රුවමයි මේ රෑ තුරූ....

අහසේ මං හෙව්වා නුඹ කොහෙදැයි සරාලා
තරුවක් මට කිව්වා හමු වේවී කියාලා
ගුලිකර දැමු මතකෙ මැවී
ඉන්නේ මං ලැබෙනාකල් හංගං ප්‍රේමේ......

— Sandun Dodangoda —

Link in first comment 👇🏻

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo