Books.lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Books.lk, .
07/08/2025
චංකමන
දොළොස්වල උදීතර හිමියන් විසින් සිළුමිණ පුවත් පතට සම්පාදනය කරන ලද බුදුන්ගේ ශ්‍රී සධ්දර්මයෙන් මාත්‍රයක් විය සිදුර නමින් 2019 වසරේ සිට සිළුමිණ පුවත් පතේ පළ කරන ලදී. පුවත්පත වෙනුවෙන් උන් වහන්සේ සමග සාකච්ඡා කරමින් ලියූ ළිපි පෙළ මෙලෙසින් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කර ඇත. පඬුපුල් අස්නේ කැත මිටි භූතයෙක්, අප වනසන නොමග යවන තරහ නිවන මග, වහ වහ පහ කලයුතු මානය යනාදී වශයෙන් වන මාතෘකා 23ක් ඔස්සේ කළ ළිපි මෙහි දැක්වේ.
කර්තෘ - සුභද්‍රා දෙශප්‍රිය
පොතක මිල මිළ රු.650 කි.
මෙම පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට wattsapp හරහා අප හා සම්බන්ධ වන්න.