OBD Academy Institute

OBD Academy Institute

Share

We provide best solutions for Automobile sector

13/04/2024

ඔබ සැමට සාමය පිරි නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏...
මේ OBD Academy ආයතනයේ අවුරුදු සුභ පැතුම් පණිවිඩය ...

22/03/2024

මෙම වට්ටම ලබාදෙන්නේ 2024 අප්‍රේල් 07 වෙනි දින දක්වා පමණී. සදුදා දින සිට එක දිගට ඉරිදා දක්වා පංති දෙකටම පැමිණෙන සිසුන්ට මෙම වට්ටම ලබාගැනීමට පුළුවන්.

*පාඨමාලා දෙකම එක දිගට කරන නිසා මෙම වට්ටම හිමිවෙන බව සිසුන්ට නිවැරැදිව පැහැදිලි කරන්න. ඒ වගේම ELECTRONIC පාඨමාලාව මුලින්ම සිදු කරන්නේනම් මුල් දවස් තුන ඇතුලත අවම රුපියල් 65000/=ක් ගෙවා තිබීම අනිවාර්යයවේ. Scanning පාඨමාලාව මුලින්ම කරනවානම් රුපියල් 25000/= Scanning පංතිය පැවැත්වෙන දවස් දෙකේදී ගෙවිය යුතුය.*(ලියාපදිංචි ගාස්තු ඇතුලත්ව)

🔰පාඨමාලාව සදහා සහභාගි වීමට කැමති සිසුන් පහත link 👇එක ඔස්සේ සහභාගි වන්න.

https://chat.whatsapp.com/IAKEoFoHhyD2rrATGaNScM

ස්තූතියි....

24/12/2023

Warmest thoughts for a wonderful Christmas ! May peace , love and prosperity follow you always Wishes from OBD Academy Family ❗

Telephone

Website