Tech Know How Food Consultancy
We guide and assist you towards the eminence of entrepreneurship via Food Science and Technology.
Please support 🇱🇰 to get through 'Multimedia Challenge'... , & her on her official page & Official Instagram Page & MISS WORLD APP 👸
Anudi's Official FB Page link : https://www.facebook.com/share/1NRW1Pmf9Z/
Anudi's Official Instagram Page link: https://www.instagram.com/anudi_gunasekara?igsh=YWdzZDJtbXM5aDl3
26/05/2025
තමන්ගේම කියල එකකට හදපු එකක් තමන්ගේම එකකින් එකට දාන්න ඔයාට අදහසක්, හීනයක් ඇති 😊
❗️හැබැයි කොහෙන්ද පටන් ගන්නේ, කොහොමද කරන්නේ, අවශ්‍යතා මොනවාද, product එක READY ද market එකට දාන්න, හරියට label කරාද, product එක fail වෙන්නෙ නැතුව තියාගන්නේ කොහොමද, cost එක අඩු කරගන්නේ කොහොමද? ප්‍රශ්න ගොඩයි 😑
මේ සඳහා ලංකාවේ මෙන්ම විදේශ වෙළෙඳපොළට සුදුසු product එක වගේම process එක develop කරගන්න අත්‍යවශ්‍ය වන විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ලබාගැනීමට එකතු වෙන්න අපිත් එක්ක. 😇
මේක programme 📲එකක් නිසා ලංකාවේ කොහේ හිටියත් join වෙන්න පුළුවන්. සහභාගී වන පලමු 5 දෙනාට විශේෂ 20%🏷discount එකකුත් තියෙනව.
මේ වගේ දැනුමක් , , , Australiaවේ 🇦🇺 ඉන්න ලා ගෙන් දැනගන්න පුලුවන් 🇱🇰 ලංකාවේ එකම programme එක.
📆 Date: ජූනි 1 ඉරිදා
⏰️ Time: උදේ 8.00 ට
💻 Zoom හරහා Online
📢 Medium: Sinhala & English
✅️ ඉතිං ගොඩ යන්න... Register වෙන්න
වැඩි විස්තර දැනගැනීමට සහ Register වීමට අපේ WhatsApp 0404806624 අංකයට message කරන්න. (☎️ +61 404 806 624)
Click here to claim your Sponsored Listing.