Glowing beauty
beauty & cosmatics
17/06/2023
මොනවද මේ Alpha Arbutin Serum කියන්නෙ ❓
හැමෝම දන්න Ordinary Brand එකේ එන සීරම් එකක් තමයි මේ Alpha arbutin කියලා කියන්නේ. මෙහි අඩංගු වන ingredients තමයි
Alpha + Hyaluronic acid. ❕
මොනවද මේ serum එකෙන් ලැබෙන ප්‍රතිපල ❓
• කුරුලෑ ලප කැලැල් , pigmentation ,Dark spots ,black marks වගේ පැල්ලම් ඉවත් වෙනවා
•හිරු එලියට අවපැහැ වීම් ඉවත් වෙනවා
•සම පැහැපත් වීමට
•Glow ,clear skin ලබා ගැනීමට මේ alpha arbutin උදව් වෙනවා
කොහොමද මේ serum එක භාවිතා කරන්නෙ ❓
🔗උදේට සහ රාත්‍රී කාලයට මේ serum එක බාවිතා කරන්න පුලුවන් . පිරිසිදු කරගන්නා මුහුනේ සීරම් එකෙන් බිංදු 3-4ක් ආලේප කරන්න .
📍ගැහැණු ,පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැකියි .
සති 2-3ක් යද්දි පැහැදිලි වෙනසක් සමග ප්‍රතිඵල ලබාගන්න පුලුවන් 🤞
ඔරිජිනල් කැනඩා නිෂ්පාදන වේ 💯
වැඩිදුර විස්තර සදහා 077 348 0115
Glowing beauty
Cash on delivery available ✔️
Bank deposit ,online transfer available ✔️
22/04/2023
Ordinary glycolic toner available ❗
Glowing beauty
Dm us 070 577 2116
22/04/2023
Ordinary multi- peptide serum for hair density ❗
Available limited stock ⚡
22/04/2023
The Ordinary Alpha Arbutin 2% + HA Serum
📍මෙමගින් සමේ වියලි ගතිය නැති කරන අතර මුහුනේ තිබෙන wrinkles,mouth lines වැනි සමේ ඇතිවන රැලි මකා දමන අතර ඉක්මනින් තුවාල කැලල් සුවකරයි.
📍එමෙන්ම සමේ ඇතිවන hyperpigmentaion ,blemishes වලින් ඇතිවෙන සියලුම කැලැල් නැති කර සමට පැහැපත් බාවයක් ලබා දෙයි. Pigmentation ගැන කරදර වන ඔබට මෙය ඉතා හොද විසදුමකි.
📍Pimples scars,acne scars වලට මෙය හොදම විසදුමක් වන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර ඉතා හොද පෙනුමක් ලබා දෙයි.
📍සමේ age spot නැති කරමින් skin clear කරන අතර අව්වට පිලිස්සුන සම යථා තත්වෙට පත්කර දෙයි
භාවිතා කරන ආකාරය ❗
✔️හොදින් පිරිසිදු කර ගත් සමේ උදෑසන හා හවස ආලේප කරන්න.මෙයින් බිංදු තුනක් පමන ඔබේ අතට ගෙන මුහුනේ සෑම තැනම ආලේප කරන්න.එක වරකට drops 3ක් සෑහේ.
✔️Serum එක අාලේප කර සමට හොදින් උරාගන්නා තුරු මුහුන පිරිමදින්න. ඉන්පසුව ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන අනෙකුත් ආලේපන භාවිතා කල හැකියි
🔸Alpha arbutin ,ඕනෑම සමකට ගැලපෙන අතර,ඔනෑම වයසක අයටද භාවිතා කල හැකියි.
🔴ස්ත්‍රි /පුරුෂ බේදයක් නැතිව ඕනෙම කෙනෙක්ගේ සමේ අඳුරු ලප,කැලැල් ඉවත් කර මුහුනේ සම එකම පැහැයක් ඇති කරන්න Alpha arbutin වලින් හැකියාවක් ලැබෙනව.
Glowing beauty
Dm us 070 577 2116
Cash on delivery available ✔️
Bank deposit /transfer available ✔️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo