Shali Craft
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shali Craft, Arts & Crafts Store, Colombo, Colombo.
01/10/2025
🌹 හායි ළමයි 😍😍 ඔන්න Shalee Art & Craft අපි ගොඩ කාලෙකට පස්සේ අලුත් නිර්මාණයකින් ඔයාලා ලඟට ආවා🥰🥰
😍ඔයාගේ ආදරණීයන් එක්ක සතුටින් සමරන අවස්ථා තවත් ආදරණීය කරගන්න,තවත් ලස්සන කරගන්න, හැමදාමත් මතකයේ තියෙන්න පරවෙන්නැති ලස්සනම ලස්සන මලක්, මල් පොකුරක්, ඔයාගේ ආදරණීයන්ට තෑගි කරමුද..🌸
*Birthdays
*Anniversary
:*Proposal
* Graduation
* Bride to be
* Mom to be
* Teachers Day
* Childrens Day 💐 විතරක් නෙමෙයි ඔයාගේ office table එකට sweet home එකට තෑගි කරන්න ලස්සනම💮 flowerpot ගන්නත් පුළුවන්
මේ ඕනෑම අවස්ථාවකට
ඔයා කැමති විදිහට customize කරලා ඔයාට අවශ්‍ය නිර්මාණය හදාගන්න පුලුවන්🥰.මේ number එකට ඉක්මනට Whatsapp message එකක් දාලා ඔයාගෙ Oder එක වෙන් කරගන්න ළමයි.😍😍
🌹ඒ ගමන්ම page එකත් follow කරන් යමු ළමයි 🌹🥰
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo