D A Designs

D A Designs

Share

Handmade craft items

18/05/2026

මේ අපේ වැඩිපුර ම sale වෙන item එක....තාම ඔයාගෙ පොඩ්ඩට ඉලක්කම් පැටලෙනවාද,එහෙනම් අපිට ඒ වැඩේ භාර දෙන්න.........☺️

0752088102 WhatsApp us....

05/05/2026

දැන් ඉතින් උයමු....හැබැයි, තව ගේනවා ඉස්සරහට 🥕🍅🥒🥔🍠🫑🍅

02/03/2022

ඔබට අවශ්‍ය සියලුම නැවුම් පලතුරු ඔබ නිවසටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම පහතින් දැක්වෙන අපගේ WhatsApp number එක හරහා අප හා සම්බන්ධ වන්න.
එදිනෙදා මිල සංශෝධනය වන බැවින් අපගේ WhatsApp අංකය හරහා මිල දර්ශකය ලබා ගැනීමට කාරුණික වන්න.

ගල්කිස්ස, රත්මලාන, දෙහිවල, කටුබැද්ද සහ බොරැපන අවට පමණක් බව කාරුණිකව දැනුම් දෙමු.

23/02/2022

අපගේ delivery සේවාව දැන් ඔබ සඳහා විවෘතයි.

WhatsApp හරහා හෝ messenger හරහා අපට ලබා දෙන ඔබගේ සියලුම ඇනවුම් පුර්ණ වගකීමක් සහිතව එදිනම ඔබ වෙත රැගෙන ඒමට අපි කටයුතු කරනවා.

ඔබගේ උපන්දින සාද, දානමය කටයුතු හා ඕනෑම උත්සව කටයුත්තක් සඳහා අපට දැනුම් දෙන්න.

දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, වැල්ලවත්ත, අත්තිඩිය, බොරලැස්ගමුව, යන ප්‍රදේශවල delivery පටන් ගෙන ඇත.

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kahathuduwa
Colombo