Knover
Knover is the technology news spreading group.
29/06/2022
😈
Evil genius 2 is a real-time strategy game focus on the story of a evil masterminds and their path to world domination. Players have to play as evil genius and conquer the world without loosing to justice organizations.
Evil genius 2 ක්‍රීඩාව real-time strategy වර්ගයට අයත් අතර, ක්‍රීඩකයින්ට කෘර බුද්ධිමතෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවස්තාව ඇත. නීතිය සුරකින ආයතන වලින් ගැලවී ලෝකය පාලනය කිරීම මෙම ක්‍රීඩාවේ අරමුණයි.
23/06/2022
Polestar has released their new concept EV car design Polestar O2. Future cars of polestar will follow the design language of this concept. another special feature in this car concept was the drone included in the back of the car.
Polestar සමාගම ඔවුන්ගේ O2 concept car design එක පසුගියදා එළිදැක්වූවා. ඉදිරියේදී නිර්මාණය කරන Polestar රථ මෙම මෝටර් රථය පාදක කරගෙන සකසනු ඇත. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙයත් සමග ලැබෙන Drone එකයි.
Click here to claim your Sponsored Listing.