Laliz Kitchen
Welcome to Laliz Kitchen! 🍰🥐✨
Laliz Kitchen, part of Villa Laliz, brings you the finest bakery items and sweets, crafted with love and the best ingredients.
02/04/2023
ලබන්නා වූ 2023 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සදහා අප අායතනය විසින් බුදු කනු සහ බුද්ධ ප්‍රතිමා සදහා අප්‍රේල් මස 03 වන දින සිට අප්‍රේල් මස 10 දිනයන් වලදි විශේෂ මිල අඩු කිරිම්..!!!!!
📣📣ඔබගේ නිවසට හෝ රැකියා ස්ථානයට අවශ්‍ය,
🔺️පහන් කනු (පහන් කනු මිල රැ. 6000/= සිට ඉහලට) (තොග සීමිතය)
🔺️ඩොලමයිට් බුදු පිලිම,
🔺️සිමෙන්ති බුදු පිලිම,
🔺️ෆයිබර් බුදු පිලිම,
🔺️ප්ලාස්ටෝ පැරිස් බුදු පිලිම,
🔺️ඇත් දල,
🔺️බෝ ගස්,
🔺️චෛත්‍යය,
🔺️සිමෙන්ති මල් පහන් සෙට් සහ
🔺️දේව ප්‍රතිමා
විමසීම් -: ☎️ 077 2427327. හෝ WhatsApp, Messenger 😍😍😍
(තොග දෙනු නොලැබේ,
විවෘත තබන වේලාවන් පෙ.ව. 10.30 සිට ප.ව 4.30)
තෙරුවන් සරණයි...!!!! 🙏🙏
22/12/2021
ලබන්නා වූ 2022 නව වසර සදහා ඔබට අවශ්‍ය පහන් කනු, බුදු පිලිම විශේෂ මිල අඩු කිරීම් යටතේ, මෙම මස 31 දින ගාල්ල සිට මාතර දක්වා ප්‍රවාහනය කල හැකි අතර 2022 ජනවාරි මස 16 වන දින ගාල්ල සිට කොළඹ දක්වා ප්‍වාහනය කෙරේ.. 🚛🚛
📢📢 Full set සදහා නොමිලේ ප්‍රවාහනය...🚛🚛🚛🚛
📣📣ඔබගේ නිවසට හෝ රැකියා ස්ථානයට අවශ්‍ය,
🔺️පහන් කනු (පහන් කනු මිල රැ. 4000/= සිට ඉහලට),
🔺️ඩොලමයිට් බුදු පිලිම,
🔺️සිමෙන්ති බුදු පිලිම,
🔺️ෆයිබර් බුදු පිලිම,
🔺️ප්ලාස්ටෝ පැරිස් බුදු පිලිම,
🔺️පිරිත් බුදු මැදුර,
🔺️සැරියුත් මුගලන් අගසව් දෙනම පිලිම,
🔺️ඇත් දල,
🔺️බෝ ගස්,
🔺️චෛත්‍යය,
🔺️සිමෙන්ති මල් පහන් සෙට් සහ
🔺️දේව ප්‍රතිමා
🔴භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම් කල හැකිය (Cash On Delivery Available) 🥰🥰
🔴ගාල්ල සිට මාතර දක්වා වූ ඇනවුම් භාර ගන්නා අවසාන දිනය දෙසැම්බර් මස 29 වන අතර ගාල්ල සිට කොළඹ දක්වා වූ ඇනවුම් භාර ගන්නා අවසාන දිනය ජනවාරි 14 වන දින වේ 🥰🥰 🥰🥰
ඇනවුම් කිරීම සඳහා අමතන්න ☎️ 077 2427327 හෝ WhatsApp, Messenger මගින් ඇනවුම් කරන්න 😍😍😍
🔴ගාල්ල දිස්ත්‍රික්කය තුල අප ආයතනයට පැමිණි බුදු පිලිම, පහන් කනු මිලදී ගත හැකි ය. (තොග දෙනු නොලැබේ)
තෙරුවන් සරණයි...!!!! 🙏🙏
▲
😐
Add to your post
Click here to claim your Sponsored Listing.