Monara
Welcome to Monara - your digital heart, Sri Lanka's premier digital entertainment channel. We offer a diverse array of Sri Lankan's content.
ගල්පොත්ත ඇල්ල රැක ගමු...
කොස් කන්න එන අලි...
ආදරේ කියන්නේ හැමෝටම තේරෙන භාෂාවක්...
2026 ජගත් පරිසර දින ජාතික සැමරුම අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
“ප්ලාස්ටික් දූෂණය අවම කරමු” යන තේමාව යටතේ පැවති මෙම උත්සවයේදී තිරසර සංවර්ධනය හා පරිසර සංරක්ෂණය වෙනුවෙන් රජය ගෙන යන වැඩසටහන් පිළිබඳ අවධානය යොමු කෙරුණා.
ඒ සමඟම රිටිගල, අලියාවැටුණු වැව, මුලාගල, කොන්කැටිහාව සහ කල්ලංචිය වනාන්තර ඇතුළු ප්‍රදේශ කිහිපයක් නව රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමද සිදු කෙරුණා.
මීට අමතරව පාරිසරික ප්‍රකාශන කිහිපයක් එළිදැක්වීම, තෙත්බිම් සහ ස්වාභාවික සම්පත් සංරක්ෂණයට අදාළ වැඩසටහන් ආරම්භ කිරීම සහ ජාතික පරිසර දින සැමරුම කාබන් ශුන්‍ය වැඩසටහනක් ලෙස පැවැත්වූ බවට සහතිකය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා.
ජගත් පරිසර දිනය දා රණවිරුවන් හැටන් පාර සුද්ද කරයි...
Click here to claim your Sponsored Listing.