ReDa's Cooking School
Chef Reda Is Always Inspiring Others To Learn
06/10/2023
රට යන්න හදිස්සිද?
ඉහළ වැටුප් ලබන විදෙස් රැකියාවක් කිරීමට කැමතිද ??
ඉක්මනින් වෘත්තීය සුදුසුකම් හදාගමුද ... ?
CERTIFICATE FOR PASTRY & BAKER
(Basic Vocational Skill)
⛔දින 15න් ..... ඔබ දැඩි විශ්වාසයක් සහිත තරුණයෙකු තරුණියකු
ලෙස වෙනස් කර ඔබේ රැකියා සිහිනය කරා යාමට මග පාදා දීමට අපිට පුළුවන්.
විශ්වාසයෙන් අප හා එක්වන්න.
⛔රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් හෝටල් පාසලක් වන Wise Way වෙතින් ඔබත් අදම ඔබගේ වෘත්තීය සුදුසුකම් සපුරාගන්න.
⛔මෙය විදෙස් හා දේශීය රැකියා ඉලක්ක කරගත් පාඨමාලාවකි.
⛔දින 15 න් ජාත්‍යන්තරව පිළිගත් සහතික පතක් ඔබේ අතට......
⛔ විදෙස් ගත වීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් මෙහෙයවනු ලබයි.
⛔වයස අවුරුදු 16 ට වැඩි තරුණ තරුණියන් සදහා
සහභාගි විය හැක.
⛔පාඨමාලා අවසානයේ ISO 21001-2018 ප්‍රමිතියෙන් යුත්,ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ.
⛔මැද පෙරදිග,යුරෝපීය රට වල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා බහුලව පවතින බැවින් අපගේ සහතිකපත්‍රය සහ පුහුණුව සමග ඔබට ඉතාමත් පහසුවෙන් අයදුම් කළ හැක.
⛔සංචාරක කර්මාන්තය පිළිබඳව රටේ පවතින තත්වය යහපත් වීමෙන් පසු දේශීය රැකියා සඳහා ද යොමු කරනු ලැබේ.
⛔සියළුම දේ මුල සිට සරලව සහ ප්‍රායෝගික පුහුණුව සමග නවීන ක්‍රම භාවිතයෙන් මෙහෙයවනු ලබයි.
⛔දිවයිනේ අති දක්ෂ ප්‍රවීණ සුපවේදීන් විසින් ඉගැන්වීම් කෙරෙනු ලබයි.
මෙම පාඨමාලාව සදහා නවක සිසු සිසුවියන් දැන්
බඳවාගැනේ.
🥐🥖🍔🥨🥞🍕🌭🥪🌭🌮🍞🌯🍩🍪🍮️🍰
⚕️පාඨමාලා ගාස්තු :- රු.95,000/-
(දින 15 තුල ගෙවා නිමකල හැක.)
⭕ඔබට අපෙන් නොමිලේ ලැබෙන පහසුකම්
⚛️ Accomodation
⚛️ Chef Kit
⚛️ Apron
⚛️ Hat
⚛️ Information Theory &
Recipe
⚛️ Writing Utensils
⚛️ Tea/Coffee
⚕️ පාඨමාලා කාලය:-
එක දිගටම දින 15ක් පමණයි. (2023 නොවැම්බර් මස 04 වන දින සිට නොවැම්බර් මස 18 වන දින දක්වා)
⚕️ පාඨමාලා ආරම්භය :- නොවැම්බර් 04 වැනි සෙනසුරාදා
⚕️ වේලාව :- පෙ.ව.9:00 සිට ප.ව.4:00 දක්වා
⚕️ස්ථානය :- Wise Way Hotel Management School, අංක 09, මැදකැටිය පාර, තංගල්ල.
☞︎ වැඩි විස්තර සහ සම්බන්ධ වීමට පහත ලින්ක් එක Click කර අපගේ Whatsapp කණ්ඩායමට එකතු වන්න. නැතිනම් කතා කරන්න.
https://chat.whatsapp.com/LcpG6zk3YGxKy9o2BQvYMk
📲විමසීම් :-
නිල්මා :- 076 548 1538
චාමිකා :- 071 883 8161
රිද්මි :- 076 243 9040
සැ.යු.
( දුරකථන ඇමතුම් උදේ 9:00 සිට
සවස 5 :00 කාලය තුළ ඇමතීමට කාරුණික වන්න.)
🤝 බඳවා ගැනීම් :-
එක් කණ්ඩායමක් සදහා සිසුන් 26 දෙනෙකු පමණක් බදවාගන්නා
බැවින් ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න.
Organized by:-
Wise way Hotel Management School
( An ISO 21001:2018 Certified Company)
(TVEC RegiRegistered Company P06/0103)
🍪🍩🥪🌭🍰🍕🥞🥨🍔🍞🌮🥐🌯🍮️🥘
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
7166 Witter Road Sebastopol
Colombo
95472