Senu
🌷 Just a heart full of thoughts
💭 Emotional words & silent feelings
🤎 Healing, love, pain & peace
✨ Welcome to Senu...
ජීවිතය කියන්නෙම කෙටි කාලයක් තුළ විදින්නම ඕන දෙයක් ❤️🥹
මං ප්‍රාර්ථනා කරන්නේ
ජීවිත වලට එන්න ඕන වස්සාන කාලයක්
කවදාවත් අවසන් නොවන!❤️
25/05/2026
සමහර මිනිස්සු ඉන්නවා
ඒ මිනිස්සුන්ට පොතක් කියවනවා කියන්නේ
ජීවත් වෙන්න ඔක්සිජන් ඕනේ වගේ
අත්‍යවශ්‍යම දෙයක් 🤭🥹
24/05/2026
🙂👍
ජීවිතේ කියන්නේ හරි පුංචි කාල රාමු කීපෙක දිගු ගමනක්
ඉතිං ඒ පුංචි කාල රාමු ඇතුලේ කදුලකට සීමා නොවී
සිනහවෙන් පොපියමින් ජීවත් වෙන්න පුළුවන්
සහකරුවෙක් සහකාරියක් මුණගැසෙනවා කියන එකම වාසනාවක් 🥺❤️
Click here to claim your Sponsored Listing.