Sweet Reshi Angel

Sweet Reshi Angel

Share

Introvert Awesome

Photos from Sweet Reshi Angel's post 25/12/2025

Happy Christmas 2025

Photos from Sweet Reshi Angel's post 05/10/2025

අද ලෝක ගුරු දිනය සමරනු ලබනවා.. මගේ ගුරු ජීවිතයේ ඒ කාලේත්, අදත් මගේ එකම පැතුම .. මං උගන්වන දරුවා මට ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි කියලා මට උගන්වන මට්ටමට පත් වෙන එක... මං එහෙම තමා ආස.... සමහරු මට ඇහිලා තියෙනවා කියනවා... හැමදේම කියාදෙන්න එපා.. ගුරු මුෂ්ටි ය තියාගෙන දේවල් කරන්න....මට හිතෙන විදියට ඒක සාර්ථක ගුරුවරයෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි...
ඒවාගේම හොද ගුරුවරයෙක්ට බැ අයිස් ක්‍රීම් විකුණන මුදලාලි මාමා වගේ ළමයි සතුටු කරන්න.... ඒ ළමයා ට ගැලපෙන ටෙක්නික්ස් ළමයා හදුනාගනිමින්... ළමයා ගේ හොඳම දේ එළියට ගෙන... ළමයා ස්වාධීන කිරීම තමා මං දකින විදියට හොඳම දේ...විටක ප්‍රපාතයෙන් පහලට තල්ලු කර තනිව තටු සලන්නත්.... විටක නළලත හාදුවක් දී සනසන්නත්.ගුරුවරයෙකු දැන ගත යුතුයි.,..

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo